ඔයාගේ pc/lap එකේ Drivers ඔක්කොම Backup කරලා තියාගමුද? (4.3Mb)

 
කොහොමද යාලුවනේ ඉතින්.කාලෙකින් තමා post එකක් දාන්න ආවේ. අපේ android apps විතරක් තියෙන බ්ලොග් එක දන්නේ නැති යාළුවො http://www.apps.aluthzone.com/ ඔතනින් ගිහින් බලන්නකෝ ඒක.
ඔන්න අද අපේ යාලුවන්ට ගෙනාවේ ඔයාලගේ pc එකේ දාල තියෙන drivers ඔක්කොම backup කරලා තියාගෙන පස්සේ pc එක ‍format කරපු වෙලාවක ආයිත් ඔයාගේ drivers ටික restore කරගන්න පුළුවන්.මේක 4.3 mb විතරයි ඔන්න එහෙනම් පහලින් ලින්ක් එක දානවා.
Download Now (4.3mb) 
මේ ලින්ක් එකේ Download Driver Magician කියල ඇති.ඒක click කරන්න.මොකද ඒකට යට තියෙන Download Driver Magician Lite කියන එකෙන් පුළුවන් backup කරන්න විතරයි.මේක දවස් 15 ක trial එකක්.ඔයා pc එක ‍format කරන්න ලං වෙලා මේ ‍soft එක දාගෙන backup කරලා ආයිත් පස්සේ මේක install කරගෙන drivers ටික restore කරන්න.එතකොට දවස් 15 නෙමෙයි එක දවසක trial එකක් දුන්නත් අපිට මොකෝ නේද යාලුවනේ...............

Download Now (4.3mb)

Driver backkup image Driver restoration image 
Driver update image LiveUpdate image 
Option image Driver Auto-Setup image 
Unknown device detector image Driver removal image
Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers