Friday, April 17, 2015

ඔයාගේ Pc/Lap එක අදික ලෙස රත් වෙනවද? එහෙනම් මෙන්න විසදුමක්

ඉතින් කොහොමද මගේ යාලුවනේ.අපේ ගොඩක් යාලුවන්ට තියෙන ප්‍රශ්නයක් තමා මේ අපේ pc එක හරි lap එක හරි ගොඩක් රත් වෙන එක.ඇත්තටම මේක ඔයාගේ පරිගණකයට හොද නැ.ඒකට ප්‍රදාන ලෙසම බලපාන්නේ ඔයාගේ fan වලින් හරියට machine එක cool නොවීම,තව ඔයාල ඔයාලගේ pc එක ගලෙව්වහම එකේ ප්‍රොසෙසර් එකේ උඩ තියෙනවා සුදු පාට cream එකක්.අන්න ඒකත් සමහරක් pc වල නැ.අඩු ගානේ ඔයාල ප්‍රොසෙසර් එක උඩ ඔයාල දත් මදින්න පාවිච්චි කරන ටූත් පේස්ට් ටිකක් හරි ගාන්න.
ඔයාලගේ pc හෝ lap එකේ උෂ්ණත්වය බලා ගන්න පුලුවන් නියම software එකක් ඔන්න පහලින් දානවා.pc එකේ හරි lap එකේ හරි උෂ්ණත්වය ගොඩක්ම ඉහල ගිය විට මේ software එකෙන් ඔයාගේ පරිගණකය auto shutdown වෙනවා.පරිගණකයට ආදරේ කරන හැමෝම දාගන්න මේ soft එක.
Download Now (1Mb)


Share this

3 Responses to "ඔයාගේ Pc/Lap එක අදික ලෙස රත් වෙනවද? එහෙනම් මෙන්න විසදුමක්"

  1. ටූත් පේස්ට්???
    ඒක තාප සන්නයනය කරනවද??? නෑ මම නම් හිතන්නෙ.

    ReplyDelete
  2. ටූත්පේස්ට් ගාන්න එපා. ඉලෙක්ට්‍රොනික් බඩු විකුණන තැන්වල තියනව ඒ heat zink compound එක ගන්න. ඒක තමයි නිවැරදිම. ටූත්පේස්ට් ඉක්මනින් කර වෙලා යනව.

    ReplyDelete
    Replies
    1. ටූත්පේස්ට් ගාන්න එපා. ඉලෙක්ට්‍රොනික් බඩු විකුණන .........

      mcho mn kiwe thawakalika wisadumak.

      Delete

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.