Vlc Player එකෙන් Video වල Snapshots ගන්නේ මෙහෙමයි

 VLC Snapshots
මගේ යාලුවන්ට මතක ඇතිනේ මන් කලින් ඔයාලට vlc media player එකෙන් අපිට කරගන්න පුළුවන් වැඩ ගොඩක් ගැන පොස්ට් දැන්මා.ඒවා බලන්න බැරි උන යාලුවන්ට මන් මේ පොස්ට් එක පහලින් ඒවායේ ලින්ක් දාන්නම්කෝ.ඔයාල ගිහින් බලන්නකෝ.
අද එකනම් මහලොකු අමාරු එකක් නෙමෙයි.මෙහෙමයි වැඩේ.
දැන් ඔයා කැමති video එකක් vlc media player එකෙන් play කරන්නකෝ
දැන් ඔයාට photo එකක් විදිහට save කරගන්න ඕන තැන play වෙනකොටම Shift + S key press කරන්න.
දැන් ඔයාගේ pictures folder එකට ගිහින් බලන්නකෝ photo එක save වෙලා තියෙනවා දකින්න පුළුවන් වෙයි....................................

කියෙව්වේ නැති අය මේ පොස්ට් ටිකත් කියවන්නකෝ
Desktop එකට video එකක් දාමුද?

vlc player එකෙන් video mp3 කරන්නේ මෙන්න මෙහෙමයි...........

How Do You Flip Videos in Vlc Media Player

Vlc Player එකෙන් ඔයාලගේ screen එක record කරන්නේ මෙන්න මෙහෙමයි.....

 

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.