WEBM ඒවා AVI වලට පරිවර්තනය කරමු. - Aluth Tricks - අලුත් ට්‍රික්ස්

Thursday, April 16, 2015

WEBM ඒවා AVI වලට පරිවර්තනය කරමු.

WEBM To AVI Converter



 U TUBE එකේ තියෙන හුගක් Video  .FLV උනාට .WEBM Format එකේ Video files ත් තියෙනවා නේ....ඉතින් ඒ දේවල් Open උනොත් වෙන්නේ Explorer එකක් හරහානේ ඉතින් මේ Converter එකෙන් පුළුවන් ඒ Format එකේ තියෙන ඒවා .
AVI කරගෙන ඕන Player එකකින් බලන්න.Download කරගෙන බලන්නකෝ.හැබැයි මේක Portable Version එකක් එක තවත් හොදයි  pen එකක දා ගෙන උනත් අරන් ගහින් Install නොකර Convert කරගන්න පුළුවන්.

මෙතනින් බාගන්න​..

No comments:

Post a Comment