අපේ පරිගණකයේ ඇතිවන පුංචි පුංචි ගැටළු සහ විසදුම්-02

Vga Card එක ගැන පොඩි පොඩි විස්තර ටිකක්
ඔන්න ඔයාලට ඊයෙත් මන් පරිගණකයේ ඇතිවන පුංචි පුංචි ගැටළු සහ විසදුම් 01 අරගෙන ආවනේ.කියෙව්වේ නැති අය මෙතනින් ගිහින් කියවන්න
ඇත්තටම අපේ pc/lap එකේ තියෙන තවත් ගොඩක් වැදගත් දෙයක් තමයි මේ vga card එක.මේක නැතුව ඇත්තටම පරිගණකයක් වැඩ කරන්න බැ.ඔයාලට රූප පේන්න අවශ්‍ය කරන මුලිකම කොටසක් තමයි මේ vga එක.මේ vga ඔන් බෝර්ඩ් සහ සෙපරේට් කියාල ප්‍රධාන ලෙස වර්ග දෙකක් තියෙනවා.මේකෙන් ඔන් බෝර්ඩ් vga එක 32mb කියල හිතන්න.ඒත් මන් දන්නා විදිහට ඇත්තටම support කරන්නේ 16mb විතරයි.ඒත් සෙපරේට් vga වල 32mb නම් ඒ 32mb ම දෙනෝ.තව game ගහනකොට එහෙම game එකට ඕන vga එක 32 නම් ඔයාගේ තියෙන්නේ සෙපරේට් එකක්නම් game ගැහුවට කමක් නැ.නමුත් ඔන් බෝර්ඩ් වලනම් ඔයාලගේ vga එක 32 තිබ්බට ගහන්න එපා.මොකද vga එක අවුල් යන්න පුලුවන්.
ඔයාගේ pc එකේ windows 7 වගේ os එකක් දාල තියෙනවනම් ඔයාල video drivers install කරන එක ගොඩක් හොදයි.
තව සමහරක් යාලුවන්ට මෙහෙම ගැටළුවක් ඇතිවෙලා තියෙනවා.එයාල drivers එහෙම ඔක්කොම දාල.ඒත් pc එකේ quality එක හරියට නැ කිල.ඒ වගේ වෙනවනම් එහෙම වෙන්නේ ඔයාගේ vga card එකෙන් drivers හරියට ගන්නේ නැ.
තව vga drivers අවුල් ගියහම screen එකේ කොටු.තව නිල් පාට screen.පාට බොද වෙලා හරි වෙනස් අඩු පැහැයක් වගේ ගොඩක් දේවල් වෙන්න පුලුවන්.
මතක තියාගන්න ඕන දෙයක් අර පාට අඩු වෙන එක.screen එකම කහ පාට වගේ පාටක් එන එක ඔයාලගේ vga card එකට moniter එකෙන් එන cable එකේ අවුල් වලටත් එන්න පුලුවන්.
අර ram එක පිහිදාළ ගැහුවට vga එකනම් ඒක පිහිදාළ ගැහුවට හරිය්න්නේන්ම් නැ මචෝ.ඒක නිසා මන් කලින් පොස්ට් එකේ දැන්මා වගේ pc එක සතියකට පාරක්වත් හොද service පාරක් දුන්නොත් හොදට කාලයක් තියාගන්න පුලුවන්
www.facebook.com/aluthzoneadmin
මේ අපේ facebook account එක.ඔයාලගේ ප්‍රශ්න අපිට කියන්න.දන්නා විදිහට උත්තර දෙන්නම්
www.facebook.com/groups/episso
ඔන්න අපේ facebook group එක ඔයාලත් join වෙන්න.
මේ වගේ දිග ලිපි දාන්න ඕනිනම් comment එකක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.මොකද යාලු අපිත් මේවා type කරලා දාන්නේ මහන්සි වෙලානේ.අපිත් ආසයි ඔයාලගේ අදහස් දැනගන්න.
ඔන්න එහෙනම් අපි කැපුනා..................
Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon