අපේ පරිගණකයේ ඇතිවන පුංචි පුංචි ගැටළු සහ විසදුම්-03

නිතර නිතර os (windows/linux&ect) එක ගැහුවොත් pc/lap එකට හොදද? නරකද?
Image result for windows and linux os logo
කොහොමද යාලුවනේ ඉතින්.ඔන්න ඔයාලට නිතර pc වල එන්න පුලුවන් ගැටළු වගේම ඒවා එන්න කලින් pc පරිස්සන් කරගන්න පුලුවන් කොහොමද කියල කියාදෙන තුන්වෙනි පොස්ට් එකත් අරගෙන ආව.
ඇත්තටම නිතර නිතර ඔයාගේ pc/lap එකේ os එක අලුත් කරන්න හොද නැ.මොකද ඒකෙන් ප්‍රධාන ලෙසම ඔයාලගේ pc/lap එකේ Hard එකට බලපෑමක් සිදුවෙනවා.මොකද අපි os එක ගහන්නේ hard එක format කරලනේ.එතකොට නිතර නිතර ඔයාල os ගහන්න hard එක format කරනකොට hard එක පිච්චෙන්න පුලුවන්.virus නිසා ඔයාල hard එක format කරලා os එක ගහනවනම් මුලින්ම හොද virus guard එකක් දාගෙන ඒකෙන් virus scan කරලා පුලුවන් තරම් virus අයින් කරගන්න.ඊට පස්සේ format නොකර os එක repair පාරක් දාල බලන්න.එහෙමත් හරිනොගියොත් hard එක format කරලා os එක ගහන්න.හැබැයි format කරනකොට අර windows වලනම් quick format දෙන්න.මොකද ඒකෙන් ටක් ගාල format කරනෝ.අනිත් එක වගේ hard එක හූරගෙන format වෙන්නේ නැ.ඒ quick format එකනම් windows වලනම් තියෙනවා.linux වල එහෙමනම් කොහොමද දන්නේ නැ.
තව හොද virus guard එකක් දාගන්න.pc/lap එක හොද එකක්නම් හොද virus guard දෙකක් වගේ දැන්මට කමක් නැ.හැබැයි තුන හතරක් දාන්න එපා.මොකද එහෙම වුනොත් එකකින්වත් virus අල්ලන එකක් නැ.
pc/lap එකට virus යන්නේ නැති විදිහට තියාගන්න එක ඔයාගේ අතේ තමා තියෙන්නේ.

Hard එක හොදට තියාගන්න කලුයුතු පුංචි පුංචි වැඩ..........

windows වලනම් Disk Defragmenter කියල tool එකක්.ඒක ගන්නේ මෙහෙමයි.මේ පහල තියෙන තැන් වලට යන්න.
Start > All Programs > Accesoriesories > System Tools > Disk Defragmenter
ඔය tool එක සතියකට පාරක්වත් කරන්න hard එකේ partition ඔක්කොම.
තව hard එකේ right click කරලා properties යන්න.දැන් එතන ඇති check now කියල.ඒක දෙන්න එකෙ ඇති click දෙකක් දාන්න.ඒක දාල start දෙන්න.ඔය tools වලින් ඔයාලගේ hard එකේ error තියෙන ඒවා හදනවා.
ඔයාල පාවිච්චි කරපු hard එකක් ගන්නකොට බලන්න මුලින්ම ඒ hard එකේ power cable,තව data එන cable එක එහෙම ගහන තැන හෙලවෙනොද කියලතව ඔයාලගේ hard පාවිච්චි කරනකොට ඒ hard ඒකෙන් එන සද්දේ වැඩිනම් ඔයාලට hard එකක් ගන්න කාලෙත් ලගයි යාලුවනේ.එක නිසා සල්ලි ට්කක් එම හොයාගෙන තියාගන්න එක හොදයි.අනික සමහරක් hard වල සද්දෙනම් ටිකක් තියෙනෝ.මොකද ඒ හැටි.ඒත් ගොඩක්ම ලොකු සද්දයක් තියෙනවනම් ඒක ලෙඩක් නිසා කියල මතක තියා ගන්න.

ඔන්න එහෙනම් අපි ගියා.comment එකක් දාල ගියොත් ඊලග දවසේ දන එක මිට වඩා ගොඩක් හොද වෙයි............................

Image result for windows and linux os logo
Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers