ෆේස්බුක් එකේ ලිමිට් උන නම වෙනස් කරමුද - How To Change Fb Limit Account Name..

කොහොමද යාලුවනේ අපිනම් හොදින් කාලෙකින් පොස්ට් එකක් දැම්මෙත් නෑ ඒ නිසා අපේ යාලුවෝ ගොඩ දෙනෙක් අහපු ප්‍රශ්නයකට උත්තරයක් හොයාගෙනයි ආවේ.ෆේස්බුක් එකේ නම ලිමිට් වෙන එක අපේ යාලුවෝ ගොඩ දෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දවස් 60 යනලක් නම වෙනස් කරන්න බැනේ නේද හරි කරන්න තියෙන්නේ මම පහලින් දීල තියෙන ලින්ක් එකට ගිහින් එකේ තියෙන form එක පුරවන්නයි.
මුලින්ම මෙතන ඔබන්න
pahala thiyenava vidihata from eka puravanna



පැය 24 ඇතුලත නම වෙනස් වෙයි එහෙනම් අපි ගියා අව්ලක් අවොත් comment කරන්න :)



Previous
Next Post »

1 comments:

Write comments
Unknown
AUTHOR
January 30, 2017 at 12:48 AM delete

Id ekata mokakda denne

Reply
avatar

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon