Browser එකේ History යේ Save වෙන්නේ නැති විදිහට හොරෙන් Internet යමුද?

ඔන්න අද පොඩි ඒ උනාට වැදගත් ලිපියක් වෙනද වගේම අපි අරගෙන ආව.අද කියාදෙන්නේ ඔයාලට ඔයාලගේ browser එකේ history වල save නොවෙන විදිහට හොරෙන් internet යන හැටි.මට මේක කිව්වේ අයියා කෙනෙක්.campus යන අයටනම් මේක ගොඩක් වැදගත් වෙයි.මොකද campus වල සමහරක් site limit කරලලු නේද?
ඔන්න එහෙනම් වැඩි කතා ඕන නැ කරන විදිහ පහලින් දානවා බලාගන්නකෝ........................
මේක opera වලටනම් sure වැඩ.මොකද මාත් බැලුවා.torch,chrome වලට වැඩ කරනවා කියල ඒ අයියා කිව්වා.හැබැයි fire fox වලටනම් වැඩ කරේ නැ එවලේ මන් බලපු වෙලේ.
මෙහෙමයි කරන්නේ.
ඔයා browser එක open කරගන්න.
දැන් Ctrl + Shift + N කියන key තුන ඔබන්න
(මුලින් ctrl එක ඔබගෙන shift එකත් ඊළගට ඔබාගෙන අන්තිමට n අකුර ඔබන්න)

දැන් බලන්නකෝ private page එකක් open වෙයි.ඔන්න එහෙනම් අපි කැපුනා.comment එකක් දාගෙනම යන්න යාලු..........................

1 comment:

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.