Friday, May 29, 2015

Facebook එකේ යාළුවො ඉන්න තැන හරියටම බලාගමුද

කොහොමද යාලුවනේ ඉතින්.ඔන්න අදත් අපේ යාලුවන්ට වෙනද වගේම ගොඩක් වැදගත් වෙන ලිපියක් අරගෙන ආව.
අපේ යාළුවො හැමෝම වගේ facebook යනවනේ.ape facebook friends ල ඉන්නේ කොහෙද එයාල යන්නේ කොහෙද කියල බලාගන්න පුළුවන් පට්ට බාන්ඩයක් තමා අද අපේ යාලුවන්ට අරගෙන ආවේ.
මේක google chrome වලට විතරයි.ඔන්න එහෙනම් පහලින් මේ extensions එක අරගන්න link එක දානවා.ad බල බල ඉන්න ඕන නැ කෙලින්ම ගිහින් අරගන්නකෝ.
Download Now
ඔන්න එහෙනම් අපි ගියා....................


Share this

5 Responses to "Facebook එකේ යාළුවො ඉන්න තැන හරියටම බලාගමුද"

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.