Halo ඔන්ලයින් ගහමුද. How To Play Halo Online... - Aluth Tricks - අලුත් ට්‍රික්ස්

Wednesday, May 27, 2015

Halo ඔන්ලයින් ගහමුද. How To Play Halo Online...

අපේ යාළුවන්ට දැන් අලුත් පිස්සුවක් ගහල තියෙනවනේ :v ඒ තමයි Online Game කස්ටියක් MTA ගහනවා තවත් අය COD ගහනවා.මේ අතර ගොඩක් අය නොදන්නා ගේම් එකක් ටමයි හාලෝ කියන්නේ මේකත් COD 4 වගේ සුපිරිම සුපිරි මේ වැඩේ කරන්න අපිට හාලෝ ගේම් එක ඕනේ වෙනවා එක පහලින් බාගන්නකො
Download Halo
හරි ඒක බාගත්තනේ දැන් එහෙනම් මේක Extract කරගන්නකො.
දැන් ගේම් එක open කරන්නකෝ
දැන් multiplayer දීල Direct ip දෙන්න 

server address එකට  halo.slclan.org:2302 ඕක දෙන්න 
එහනම් දැන් වැඩේ හරි දැන් හිතේ හැටියට හාලෝ ගහන්න :)
=SF= Clan And {SL}Clan =SF= Reyon or {SL}Reyon)


No comments:

Post a Comment