Hutch Data දන්සැලට ගිහින් තාමත් Free Data ගත්තේ නැද්ද?

May 03, 2015
Image result for hutch
ඔන්න අද අපේ යාලුවන්ට වෙසක් දවසේ hutch වලින් දෙන offer එකක් අරගෙන ආව අපි.මේ hutch එකෙන් දෙන free data pack එකක්.මේක දවස් 2ක් තියෙනවා.ඔයාලගෙන් සතයක්වත් කැපෙන්නේ නැ.ඔන්න එහෙනම් ගන්න විදිහ බලන්නකෝ
මුලින්ම *131# ගහන්න
දැන් ඇති ඒකෙ Latest offers කියන එකට යන්න අංක 10 ගහලා.
දැන් උඩින්ම ඇති Data Dansala කියල. 1 ගහල ඒකට යන්න.
දැන් 1 ගහල Get Offer කියන එක දෙන්න.

දැන් මැසේජ් එකක් එයි.ඔයාලට 100mb ඇවිත් ඇති බලන්න...........

ඔන්න එහෙනම් වැඩේ ඉවරයි අපි කැපුනා.........................................

Artikel Terkait

Previous
Next Post »

1 comments:

Write comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon