අපේ IP Address එක online වෙනස් කරමුද? - Aluth Tricks - අලුත් ට්‍රික්ස්

Saturday, May 23, 2015

අපේ IP Address එක online වෙනස් කරමුද?

 how to hide ip address
කොහොමද ඉතින්.අපේ යාළුවො දන්නවනේ ip address එක කියන්නේ මොකද්ද කියල.කෙටියෙන්ම කියනවනම් රටින් රටට පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වෙනවා.ඒ කියන්නේ ඔයාගේ ip එක වෙන කාටවත් නැ.ඒ වගේම ඔයා ඉන්න රටින් මොකක් හරි web site/blog තහනම් කරලා තියෙනවනම් මේ ip එක hide කරලා වෙන ip එකකින් ඒ site/blog එකට යන්න පුළුවන්.ඔන්න එහෙනම් පහලින් ip hide කරන්න පුළුවන් site වල ලින්ක් ටික දානවා.ad දාල නැ හොදේ.............

http://anonymouse.org/ 
 මේ site එකට ගියහම english කියල තියෙනවා ඒක දෙන්න.දීල ඊළගට එන පිටුවේ ඔයාට යන්න ඕන අඩවියේ ලින්ක් එක දෙන්න. 

ඔන්න එහෙනම් පහලින් තව site 2ක ලින්ක් දැන්මා
http://www.newipnow.com/ 

https://www.hidemyass.com/

ඔන්න එහෙනම් අපි ගියා............................

No comments:

Post a Comment