කොහොමද යාලුවනේ ඉතින්.අද අපේ යාලුවන්ටත් ඔයාලගේ photos ලස්සන කරගන්න නියම සොෆ්ට් එකක් අරගෙන ආව.මේකෙන් ඔයාලට පුලුවන් ඔයාලගේ photos ඔයාල පැන්සලෙන් ඇදපු photos වගේ යාලුවන්ට පෙන්නන්න.ඕනෑම ෆොටෝ එකක් මේකෙන් මේ විදිහට හදාගන්න පුලුවන්.මුලින්ම මේ software එක download කරගෙන install කරන්න.දැන් ඒ install කරපු software එක open කරහම වම් පැත්තේ උද ඇති add file කියල.ඒකෙන් ඔයාට ඕන photo එක තෝරන්න.දැන් දකුණු පැත්තේ පහල run කියල ඇති.ඒක click කරන්න.දැන් බලන්නකෝ ඔයාගේ photo එක ලස්සනට convert වෙලා තියෙයි.මේකෙන් ඔයාට ඕනනම් ලස්සන ලස්සන පාට දාල photo එක හදා ගන්නත් පුළුවන්.ඔන්න එහෙනම් පහලින් ලින්ක් එක දැන්මා.................Download Nowඔන්න එහෙනම් අපි ගියා.comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.
Post a Comment