නියම Torrent පාදක කරගත් අලුත් එක - Project Maelstrom

අද මම ඔයාලට දෙන්නෙ Bittrorrent වලින් අලුතින් ඉදිරිපත් කරපු web browser එක මේක අමුතුයි ටිකක් වෙන එවගේ වගේ නෙමෙ මේක ටොරන්ට් හොදට හොයල අපිට පෙන්නනව එනම් වෙන වගේම තම වෙනස ටොරන්ට් සර්ච් එනම් බාගෙනම බලන්න.torrent වල ඕන දෙයක් ටක් ගාල හොයාගෙන ගින්දර වගේ download කරගන්න පුලුවන්.ad දාල නැ.මේක windows වලට විතරයි තාමනම් තියෙන්නේ.ඔන්න එහෙනම් පහලින් ලින්ක් එක දානවා අරගෙනම බලන්නකෝ.මේක 36mb විතරයි..............





No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.