Virus වලින් 250kb වගේ Size එකට පොඩි කරන files ගොඩ ගන්නේ මෙහෙමයි


Image result for computer virus
ඔන්න අද අපේ යාලුවන්ට කියාදෙන්නේ ඔයාලගේ pc එකට හරි lap එකට හරි virus ගිහින් ඒ virus වලින් ඔයාගේ pen/chip ඒ වගේම hard එකේ files 250kb වගේ පොඩි වුනහම ඒවායේ නියම file size එක ආයිත් ගන්න විදිහ.මේ virus ගොඩක් වෙලාවට එන්නේ usb වලින්.ඒවයෙන් ගොඩක් වෙලාවට බලපෑමක් එන්නෙත් pen/chip වල තියෙන files වලට.තව අර .exe file වෙනවා නේද අපේ තියෙන ඒවා.අන්න ඒකටත් මේක හරියනෝ.අනිත්වටත් හරියනොද කියල ඔයත් බලලා comment එකක් දාන්න.මට ඔය දෙකටනම් හරිගියා............

දැන් අපි බලමු මේ files ගොඩ ගන්නේ කොහොමද කියල.මේකට අපිට ඕන පොඩි software එකක්.ඒ තමා winrar software එක.මන් හිතනෝ අපේ යාලුවෝ හැමෝ ලගම ඇති කියල.නැති යාලුවෝ අරගන්න පහලින්.මේක අපිට ගොඩක් වැදගත් වෙන පුංචි සොෆ්ට් එකක්
Download Winrar
ඊළගට winrar software එක install කරගෙන නැති අය ඒක install කරගෙන ඒක open කරන්න.දැන් මේ පහල රූපෙ වගේ කරන්න.ඔයාගේ අර virus තියෙන තැනට යන්න

දැන් ඒ විදිහ files ගොඩක් තියෙනවනම් ඒ ඔක්කොම select කරලා right click කරහම එයි Add Files To Archive කියල.ඒක click කරන්න.

දැන් පොඩි කොටුවක් එයි.ඒකෙ ok එක දෙන්න.නැත්නම් ඒ පොඩි කොටුවේ Browse කියල ඇති ඒකෙන් rar file එක හදල save කරන්න ඕන තැන ඔයාට කැමති තැනක් තෝරලා දෙන්න.හැබැයි සමහරක් virus වලින් ඔහොම අවුල් ගිය files වෙන තැනක archive කරාට හරියන්නෙනම් නැ.ඒවා තියෙන තැනම archive කරන්න ඕනා.
දැන් අර ඔයා rar file එකක් හදාගත්ත නේද add files to archive click කරල.දැන් ඒ හදාගත්තු file එක save වුන තැනට යන්න.
දැන් ඒ file එක උඩ right click කරන්න.දැන් ඇති Extract files කියල.දැන් ඒක click කරල ඔයාට කැමති තැනක් (folder එකක්) තෝරලා ok දෙන්න.දැන් file copy වෙනෝ වගේ එකක් යයි.ඒක ගිහින් ඉවර වුනහම බලන්නකෝ ඔයා extract files කියන එක click කරපු වෙලේ තෝරපු තැන අර files ටික තියෙනවා නේද කියල.

ඔන්න එහෙනම් වැඩේ ඉවරයි.පුලුවන්නම් comment එකක් දාල යන්න............................
Image result for computer virus
Previous
Next Post »

1 comments:

Write comments
xxxxx
AUTHOR
November 13, 2015 at 6:22 PM delete

goooooooood www.lk99.org

Reply
avatar

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon