Header Ads

WEB BROWSER එක NOTEPAD එකක් කරමුද ...?

Note Pad On Web Browser
Image result for WEB BROWSER එක NOTEPAD
ගොඩක් දෙනා අද කාලයේ Web එකේ මොකක් හරි Browse  කරලා ඒ Results වල Summery Or Note එකක් දාගන්න කරන්නේ NOTEPAD or
 STICKY NOTES Use කරන එකනේ..

එහෙම නොකර තමන් භාවිතා කරන web browser එකම Notepad එකක් කරගෙන එකේ ඕනි note දාගන්න විදියයි අද කියලා දෙන්නේ , 



මේ සදහා Firefox හෝ Chrome යන browser වලින් එකක් open කර URL එක ලෙස Address Bar එකේ පහත code එක enter කරන්න.. එවිට ඔබට ඔබේ browser එක Notepad එකක් ලෙස දැකිය හැකිය

data:text/html, <html contenteditable>

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.