Sunday, May 24, 2015

Windows Xp 2009,2010 එන Drivers Pack එක මෙන්න ඔයාටත්

 
ඔයාල හැමෝම වගේ ඉතින් 2009,2010 ඔය වගේ අලුතින් ආපු windows xp වල edit කරපුවා ඔයාගේ pc එකටත් දාගන්න ඇතිනේ.අඩු ගානේ දැකලවත් ඇතිනේ.අන්න ඒකට ආපු drivers pack එක තමා මේ sky drivers කියල කියන්නේ.මේ pack එකේ අපිට ඕන ඔක්කොම drivers ජාති තියෙනවා.ඒ වගේම ඕනෑම pc එකකටත් මේක හරියනෝ.හැබැයි මේක 400 mb තරම් වගේ ලොකු file එකක්.ඔන්න එහෙනම් පහලින් ලින්ක් එක දානවා.මේක download කරලා file එක extract කරගන්න.extract කරගෙන setup එක run කරන්න.ඔන්න එහෙනම් ලින්ක් එක.
Download Now
file එක extract කරන්න password එකක් ඉල්ලුවොත් මේක දෙන්න

password : daoud

Share this

0 Comment to "Windows Xp 2009,2010 එන Drivers Pack එක මෙන්න ඔයාටත්"

Post a Comment

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.