ඔයාල හැමෝම වගේ ඉතින් 2009,2010 ඔය වගේ අලුතින් ආපු windows xp වල edit කරපුවා ඔයාගේ pc එකටත් දාගන්න ඇතිනේ.අඩු ගානේ දැකලවත් ඇතිනේ.අන්න ඒකට ආපු drivers pack එක තමා මේ sky drivers කියල කියන්නේ.මේ pack එකේ අපිට ඕන ඔක්කොම drivers ජාති තියෙනවා.ඒ වගේම ඕනෑම pc එකකටත් මේක හරියනෝ.හැබැයි මේක 400 mb තරම් වගේ ලොකු file එකක්.ඔන්න එහෙනම් පහලින් ලින්ක් එක දානවා.මේක download කරලා file එක extract කරගන්න.extract කරගෙන setup එක run කරන්න.ඔන්න එහෙනම් ලින්ක් එක.Download Nowfile එක extract කරන්න password එකක් ඉල්ලුවොත් මේක දෙන්නpassword : daoud
Post a Comment