Youtube Videos කිසිම Software එකක් නැතුව Download කරමුද? [ SS නෙමෙයි ]

Image result for youtube
ඔයාලට මන් කලිනුත් පොස්ට් එකක් දැන්මා මතක ඇතිනේ කොහොමද කිසිම software එකක් නැතුව youtube එකේ videos download කරන්නේ කියල දැන්ම 
අද කියන්නෙත් ඒවාගේම පොඩි වැඩක්.
ඔයා මුලින්ම www.youtube.com යන්න.දැන් ඔයාට කැමති video එකක් play කරන තැනට ගිහින් උඩ ලින්ක් එක copy කරගන්න.නැත්නම් ඒ ලින්ක් එක එතනදිම edit කරන්න මෙහෙම
www.youtube.com/watch?v=123456 ඔහොම තියෙන ලින්ක් එකේ www. කියන එක අයින් කරලා e වෙනුවට 10 ගහන්න.මෙන්න මේ විදිහට
10youtube.com/watch?v=123456 ඔහොම edit කරගත්තු ලින්ක් එකට ගියහම යටින් තියෙන video එකේ format ටික.ඔයා ඒකෙන් කැමති එකක් download කරගන්න.

නැත්නම් කෙලින්ම මෙන්න මේ site එකට ගිහින් edit නොකර ඔයාගේ download කරගන්න ඕන video එකේ ලින්ක් එක paste කරන්න.paste කරලා enter දෙන්න.ඔන්න එහෙනම් site එක
http://www.10youtube.com
Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers