2050 වෙනකන් Avast Virus Guard එක තියාගමුද?

Image result for avast
ඔන්න අද අපේ යාලුවන්ට avast virus guard එක 2050 වෙනකන් තියාගන්න පුළුවන් crack එකත් එක්කම අරගෙන ආව guard එක.ඔයාල හැමෝම දන්නවනේ avast කියන්නේ දැනට ලෝකේ තියෙන පට්ටම virus guard එකක්
කියල.මේ ක්‍රමේ හරියන්නේ avast 9 ට හොදේ.ඔන්න එහෙනම් පහලින් download කරගන්න link ටිකයි කරන හැටියි දානවා.link වලට ad දාල න හොදේ..................................
avast internet security දවස් 30 free trial එක මෙන්න මේ link එකෙන් ගිහින් අරගන්න.
Download Avast Internet Security
මෙතනින් ගිහින් crack එක download කරගන්න.
Download Avast 9 Crack 

ZeNiX
ZeNiX
ZeNiX

දැන් එහෙනම් avast internet security එක install කරගන්නකො ඔයාගේ pc/lap එකට.
දැන් avast වල setting වල troubleshooting වලට යන්න
දැන් ඒකෙ තියෙනවා Avast! self-defense module කියල එකක්.අන්න ඒක disable කරන්න.
දැන් Crack file එක extract කරගෙන setup එක run කරන්න.දැන් ඕකටpasswordඑකක්ඉල්ලයි.ඒකටමේකදෙන්න
password :-  ZeNiX

දැන් pc එක restart කරන්න කියයි.restart කරන්න.ඔන්න එහෙනම් වැඩේ ඉවරයි.මතක තියාගන්න virus guard එක update කරන්නනම් එපා අලුත් version එකකට හොදේ.මොකද මේ crack එක වැඩ කරන්නේ avast 9 ට විතරයි

comment එකක් දාලම යමු නේද එහෙනම්.ඔන්න එහෙනම් අපි ගියා ඔයාලට ජය!!!!!!!!!!!!!
Previous
Next Post »

3 comments

Write comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon