Saturday, June 27, 2015

Android Device එකෙන් piano ගහමුද?

ඔන්න අද අපේ යාලුවන්ට piano play කරන්න නියම app 3 ක් ගෙනාවා.ඔන්න එහෙනම් පහලින් ලින්ක් දානවා.

මේ app එකට android 2.3 හරි ඊට පස්සේ ආපු os එකක් වෙන්න ඕන.මේ app එක 4mb විතරයි.
Download Now Mini Piano
Picture Picture
මේ app එකටනම් android 3.1 හරි ඊට පස්සේ හරි ආපු os එකක් වෙන්න ඕන.මේක 12.5 mb වෙනවා.
Download Now Perfect Piano

Picture Picture

මේ app එකටනම් android 1.6 හරි ඊට පස්සේ ආපු ඕන එකකකට වැඩ.මේකනම් 1mb විතරයි
Download Now Android Piano
Picture


Share this

0 Comment to "Android Device එකෙන් piano ගහමුද?"

Post a Comment

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.