Android දුරකථනයක් ගන්න කලින් මේ අඩවියට ගිහින් බලන්න



අද කාලේ ඉතින් වේගෙන් ජනප්‍රිය වෙන දුරකථන මාදිලියක්නේ මේ Android os එක තියෙන දුරකථන.
සමහරක් යාලුවන්ට තමන්ට හරියන phone එක අරගන්න බැ මොකද හරියන එක තෝරාගන්න නොතේරෙන නිසා.සමහරක් අයට ගත්තු phone එකේ වැඩ වැඩියි.තවත් කට්ටියකට තමන් ගත්තු phone එක කැඩිලා යනෝ තමන් කරන වැඩ නිසා.
ඔන්න මේ අඩවියෙන් ඔයාලට ගැලපෙන phone එක තෝරලා දෙනෝ.එයාල අහන ප්‍රශ්න ප්‍රශ්න වලට හරියට ගැලපෙන උත්තරේ දෙන්න.උත්තර දෙන්න කිවුවහම බය වෙන්න එපා.එයාල ප්‍රශ්නය දුන්නහම අපි ගැලපෙන එක click කරන්න විතරයි තියෙන්නේ.ඔන්න එහෙනම් පහලින් ලින්ක් එක දානවා.ad දාල න හොදේ

Site එකට මෙතනින් යන්න

Get Started කියන එක click කරල වැඩේ පටන් ගන්න.ඔන්න එහෙනම් අපි ගියා...........
Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers