Header Ads

Bigasoft Facebook Downloader

Facebook එකේ Videos ලේසියෙන්ම Download කරමු

කොහොමද යාලුවනේ ඉතින්.ඔන්න අද අපේ යාලුවන්ට ගෙනාවේ කිසි කරදරයක් නැතුව facebook එකේ videos download කරගන්න පුළුවන් පට්ට් software එකක්.මේකෙන්
ඔයාලට පුලුවන් videos download කරන්න,තව video ඕන එකක් mp3 බවට හරවාගෙන download කරගන්න.ඒ වගේම මේක තව ගොඩක් site වලටත් වැඩකරනවා.තව volume එක වැඩි කරන්නත් පුලුවන් video වල.මේකෙන් ගන්න videos වල quality එකත් හොද තත්වේ තියෙනවා.ඔන්න එහෙනම් පහලින් දානවා link එක.මේක windows pc/lap වලට වැඩ.ඔන්න එහෙනම් link එක දැන්මා........................

 Dowmload Now

Screenshot of Bigasoft Facebook Downloader

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.