Browser එකේ Bookmark ටික Backup කරන විදිහ මෙන්න.

Image result for bookmark browser

අන්තර්ජාලය බාවිතා කරන්න නම් අපිට අත්‍යවශ්‍යම දෙයක්නේ Web Browser එක කියන්නේ.  ඔහොම ඉතින් අන්තර්ජාලයේ සැරිසරද්දි අපිට හම්බවෙන වැදගත්වෙබ් අඩවි අපි Bookmark කරගන්නවනේ. ඒත් මොනයම් හෝ හේතුවකට පරිගණකයට නැවත් Syestem දාන්න උනොත් හෝ වෙනත් හේතුවකට පරිගණකය වැඩ කරන්නේ 
නැතුව ගියොත් හරි අපි අර Bookmark කරගත්තු වටිනා වෙබ් අඩවි තොරතුරු අපිට නැති වෙනවනේ. ඉතින් ඒ වැඩේට කරන්න පහසුම ක්‍රමයක් තමයි අපේ Browser එකේ තියන Bookmark Online sync කරලා තියා ගන්න එක. එතකොට කොමාට මොනවා උනත් අපේ Bookmark List එකට නම් මොකුත්ම වෙන්නේ නෑ. හරි මෙහෙමයි වැඩේ කරගන්නේ.




මේ  Xmarks.com කියන සයිට් එකට ගිහින් Acc එකක් හදා ගන්න.

Image result for click here button

ඊළගට ඔයගොල්ලන්ගේ Browser එකට අදාල Add On එක දාගෙන ඉදිරි පියවරවල් ටික අනුගමනය කරන්න
 Add On එක මෙතනින් ගන්න.
Image result for click here button

වැඩේ හරියට කරගත්තානම් අපි දැනට කරලා තියන Bookmark Set එකයි අලුතෙන් කරන  හැම Bookmark එකක්ම Online Sync වෙනවා. ඔයගොල්ලො මුලින් හදාගත්තු Acc එකට Log වෙලා
 ඔයගොල්ලගේ Bookmark වල විස්තර බලාගන්න....


No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.