How To Recover Deleted Files On Android

Android Device එකේ Delete වුන Files ලේසියෙන්ම අරගමුද
   How to Recover Deleted Files On Android (aluthtricks.com)
ඔන්න අදත් අපේ යාලුවන්ට වැදගත් වෙන post එකක් අරගෙන aluthtricks අපි ආව ඔයාලව බලන්න.අද අරගෙන ආවේ ඔයාලගේ android device එකේ තිබුන image,videos වගේ file delete
වුනානම් ඒවා ආයිත් recovery කරගෙන restore කරගන්න පුලුවන් app දෙකක්.ඔන්න එහෙනම් පහලින් link දානවා.ad දාල නැ.පුලුවන්නම් අපේ බ්ලොග් එකේ තියෙන ad click කරල අපිට පොඩි සහයෝගයක් දෙන්න.ඔන්න එහෙනම් app දෙක අරගන්නකෝ...............

Download Dumpster Image & Video Restore
Cover art

ES File Explorer File Manager
Cover art
Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers