How To Upload Files To internet

ඔයාලගේ වටිනා කියන file නෙට් එකට upload කරලා තියමුද
 
ඔන්න යාලුවනේ මම අද කියන්න යන්නේ අපේ blog කරන යාළුවන්ට ගොඩක් විශේෂ දෙයක්.මේක වැදගත් වෙන්නේ
තමන්ගේ හැකියාවෙන් බ්ලොග් කරන අයට කොපි කරන අයට අදාළ නෑ හොදේ :3 Internet එකට File අප්ලෝඩ් කරන විදිහ අපේ යාලුවෝ
ගොඩ දෙනෙක් මගෙන් ඇහුව එකයි අද මම එක කියන්න හිතුවේ.
මම පහලින් දීල තියෙන ලින්ක් එකට ගිහින් Account එකක් හදාගන්න 


දැන් ඕකෙන් account එකක් හදාගන්න.අමාරු නෑ හදාගන්න බැරිනම් මාව ෆ්බ් Connect කරගන්න Connect FB

දැන් ඉතින් කරන්න තියෙන්නේ ඕනෙම file එකක් අප්ලෝඩ් කරලා share කරන එක විතරයි 


මෙම වෙබ් සයිට් එක මගින් අපට විශේෂ සේවාවක් කරනවා ඒ තමයි මේකෙන් අපට 10gb ෆ්‍රී ලබාදෙනවා .....



කියන්න තියෙන්නේ ඔච්චරයි :) එහෙනම් මම ගියා බායි කිව්වා 
Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon