Android Apps ඔයාගේ Pc එකට කිසිම software එකක් නැතුව අරගමුද?

 අපේ android phone එකට දාන්න ඕන apps අපේ pc/lap එකට වෙන කිසිම software එකක් භාවිතා නොකර download කරගන්න හැටි තමා අද කියා දෙන්නේ.
ඔන්න එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමුකෝ.මුලින්ම ඔයා මේ පහළ link එකෙන් මෙන්න මේ site එකට යන්නකෝ.ad දාල න හොදේ....

මෙතනින් site එකට යන්න

දැන් ඔය site එකට ගියහම තිනෝ දකුණු පැත්තේ උඩ visit play store කියල.ඔයා ඒකට ගිහින් ඔයාට ඕන app එකේ link එක copy කරගෙන මෙන්න මේ පහල රූපෙ තියෙන තැන ඒ link එක paste කරන්න.
ඊට පස්සේ generate download link කියන එක click කරන්න.

ඔන්න එහෙනම් වැඩේ ඉවරයි.
ඔයාලට ජය.පුලුවන්නම් comment එකක් දාලම යන්නකෝ............................
Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers