Mozilla Firefox shortcut keys

Image result for aluthtricks
ඔන්න අද අපේ යාලුවන්ට අරගෙන ආවේ mozilla firefox එකේ shortcut ටිකක්.ඔන්න එහෙනම් පහලින් දානවා.ගොඩක් යාලුවොනම් දන්නවත් ඇති මෙතන තියෙන ඒවටත් වඩා ගොඩක්.ඒත් නොදන්නා යාලුවන්ටත් දැනගන්න ඕන නිසා දාන්න
හිතුව.ඔන්න එහෙනම් බලන්නකෝ.අලුත් tab එකක් open කරගෙන මේකේ තියෙන ඒවා කරලම බලන්න.ape aluthtricks.com එක bookmark කරගන්නත් අමතක කරන්න එපා......................................

Alt + Left Arrow     ===== කලින් page එකට යන්න

Alt + Right Arrow     ==== ඉදිරියට තිබෙන page එකට යන්න

F5       =============== page එක refesh කිරීමට

F11     =============== page එක Full screen දැමීමට.full screen වලින් ඉවත් වීමට නැවතF11 දෙන්න

Esc     =============== page එක load වෙන එක නතර කිරීමට හෝ download වෙන එකක් නතර කිරීමට

Ctrl + (- or +)  ========= + මගින් අකුරු විශාල වීමත්, - මගින් අකුරු කුඩා කිරීමටත්

Ctrl + 0     ============ විශාල හෝ කුඩා කරපු අකුරු නැවත මුලින් තිබූ ප්‍රමාණයටම සැකසීමට

Ctrl + Enter    ========= පහසුවෙන් අඩවියකට පිවිසීමට ( aluthtricks ලෙස address bar එකේ type කර enter දෙන්න.එලෙස ඔබට ඕනෑම අඩවියකට පහසුවෙන් යා හැක)

Ctrl + Shift + Del ======= browser data ඉක්මනින් clear කිරීමට

Ctrl + D   ============= page එක bookmark කරගැනීමට

Ctrl + I  ============== ඔයා bookmark කරගත්තුවා බැලීමට

Ctrl + J    ============= download windows එක ගැනීමට

Ctrl + K or Ctrl + E  ===== mouse cursor එක search box එක ලගට යැවීමට

Ctrl + N   ============= New browser window එකක් open කිරීමට

Ctrl + P   ============= page එක print කිරීමට

Ctrl +T  ============== New tab එකක් open කිරීමට

Ctrl + F4 or Ctrl + W  ==== tab එක close කිරීමට

Ctrl + Shift + T  ======== close කරපු tab එක නැවත open කිරීමට

Ctrl + Tab  ============ ඊළග tab එකට මාරු වීමට

Spacebar  ============= page එකේ පහලට යාමට

Shift + Spacebar  ======== page එකේ ඉහලටයාමට

ඔන්න එහෙනම් වැඩේ ඉවරයි.අපි කැපුනා.....................................
Image result for mozilla shortcuts
Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers