My Computer එකට ඔයා කැමති folder එකක් දාමුද?


කොහොමද යාලුවනේ ඉතින්.ටික දවසකින් post එකක් දන්මේත් නෑනේ.අපේ අනිත් එකට ඔයාල තාම ගියේ නැත්නම් මෙතනින් ගිහින් බලන්න.
ඔන්න එහෙනම් අද වැඩේට බහිමුකෝ.මේ my computer එකට අපිට කැමති folder එකක් දාගන්න පුලුවන් එක ක්‍රමයක් විතරයි.
මුලින්ම ඔයා Start + R press කරල run box එක open කරගන්නකෝ.
දැන් run එකේ මෙන්න මේ code එක ගහල enter/ok දෙන්න.....

%appdata%

දැන් folder එකක් open වෙයි.ඔයා ඒකෙ මෙන්න මේ කියන folder එකට යන්න 

Microsoft\Windows\Network Shortcuts

දැන් ඔයාට my computer එකට දාන්න ඕන folder එකට ගිහින් ඔයා ඒ folder එක උඩ right click කරලා create shortcut කියන එක දෙන්න.දැන් ඒකෙන් shortcut එකක් හැදෙයි.ඔයා ඒක copy කරගෙන යන්න අර උඩ කියපු network shortcuts කියන folder එකට.දැන් ඒකට paste කරන්න ඔයා copy කරගත්තු shortcut එක.දැන් my computer ගිහින් බලන්නකෝ එ folder එක පෙන්නනෝ නේද කියල.
මේ විදිහට ඔයාට කැමති program වල වුනත් shortcut my computer එකට දාගන්න පුළුවන්

ඔන්න එහෙනම් වැඩේ ඉවරයි අපි ගියා.
ඔයාලට ජය!!!!!!!! 

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.