Header Ads

Pen එකේ ඔක්කොම File කාටවත් ගන්න බැරිවෙන්න Delete කරමු.

Image result for delete key
සමහර වෙලාවට සමහර අයගේ පුද්ගලික දේවල් Pen drive එකකින් Delete කළත් Recovery Software දාලා ආයෙත් ගන්න පුළුවන්කියනදේ කවුරුත් නොදන්නවා නෙමෙයිනේ. එත් ආයේ කවදාවත්ම ගන්න බැරි වෙන විදියට Delete කරන්නත් පුළුවන්. එකට 
මේ Software එක බාගන්න ඕන....ඔයාලත් ට්‍රයි කරලම බලන්නකෝ....


Image result for download gif

දැන් මේ විදියට කරන්න....
  1. Software එක Open කරගන්න.
  2. Advanced Tool යන්න.
  3. Sheared File Click කරන්න.
  4. Add File කරන්න.
  5. Delete කිරමට අවශ්‍ය File ටික දෙන්න.  

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.