අපට් ඕනේ විදිහට පහසුවෙන් photo comment හදාගන්න

June 14, 2015

photo comment කියන්නේ facebook පාවිච්චි කරන අපට අතවශ දෙයක්නේ (වලි වලට වගේ)

මේවා හදන්නේ කොහොමද පොටෝ එකක් අරගෙන paint එක අරගෙන ඕනේ දේ type කරන එක තමා අපේ යාලුවෝ ගොඩ දෙනෙක් කරන්නේ එත් එයිට වඩා ලේසි ක්‍රමයක් තමයි මම අද කියන්නේ 

කරන්න තියෙන්නේ මේ ලින්ක් එකට ගිහින් ඕනේ පොටෝ එකක් අප්ලෝඩ් කරලා හරි එකේ තියෙන පොටෝ එකක් තෝරාගෙන අපිට අවශ්‍ය පොටෝ comment එක හදාගන්න විතරයි :) 

ඔන්න එහෙනම් වැඩේ හොදනම් comment එකකුත් දාගෙනම යන්නකෝ

Artikel Terkait

Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon