Photo Face Makeup

 ඔයාගේ photos වලටත් makeup එකක් දාල ලස්සන කරලා ගමුද
 Picture
ලස්සනට ඉන්න කැමති අපේ යාලුවන්ට පට්ට app එකක් මෙන්න ඔයාගේ android device එකට.
මේ app එකෙන් ඔයාලගේ photos ලස්සනට හදාගන්න පුලුවන්.මේක 3mb විතරයි වෙන්නේ.ඔන්න එහෙනම් පහලින් ලින්ක් එකයි screen shot ටිකකුයි දානවා අරගෙනම බලන්නකෝ.............

Download Now (3Mb)

Picture Picture Picture Picture Picture Picture
Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon