Header Ads

Torrent Download කරන්න නියම software සහ apps (android සහ windows සදහා)

අපේ යාළුවො ගොඩ දෙනෙක් දන්නවනේ ඉතින් torrent කියන්නේ දැනට ලෝකයේ තියෙන download speed එකත් ගොඩක් හොද ක්‍රමයක් කියල file download කරන්න.මේ torrent වලින් download කරන්න තියෙන්නේ එයාල දෙන පොඩි file එක (300kb) ඔයාල utorrent , bit torrent වගේ software එකකින් open කරගෙන එ file එක ලේසියෙන්ම සහ වේගවත්ව download කරගන්න පුලුවන්.මේ torrent වල ඔයාලට අවශ්‍ය ඕනෑම software එකක් film එකක් හොයාගන්න පුලුවන්.අපේ කලින් පොස්ට් එකේ තියෙන්නෙත් දැනට ලෝකයේ තියෙන හොදම torrent site 15.ඒක බලන්න ඕන අය මෙතනින් යන්න.......

ඔන්න එහෙනම් utorrent bit torrent ඔයාලගේ windows pc/lap වලටයි android වලටයි අරගන්න

මෙන්න windows වලට
Download UTorrent For Windows
Download BitTorrent For Windows

මෙන්න android වලට
µTorrent®- Torrent Downloader
BitTorrent®- Torrent Downloads
KickassTorrents App
Image result for torrent

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.