කොහොමද youtube video download කරගන්නේ

4:41:00 PM 0
මුලින්ම youtube එකට යන්න ගිහින් අපට අවශ්‍ය video එකේ නම ගහල seach කරන්න කරලා ඔබට අවශ්‍ය video එක උඩ ඔබලා එබුවට පස්සේ එකේ ලින්ක් එක තියනවා නේද එකේ දැන් මෙහෙම නේ තියෙන්නේ
https://www.youtube.com/watch?v=DH-0PQ7T0Qg )  මේකේ www.ssyoutube.com එකේ ඉස්සරහට ss අකුරු දෙක ගහන්න ගහලා enter butten එක ඔබන්න

ඊට පස්සේ එන වින්ඩොව් එකෙන් අපිට video එක download කරගන්න පුළුවන් අපිට අවශ්‍ය colitiya තෝරන්න ඊට පස්සේ download වෙනවා



BYEE එහෙනම් මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

MoneyBookers හෙවත් Skrill

Unknown 2:27:00 PM 0

Moneybookers

Moneybookers කියන්නේ පේපැල් වගේ ඔන් ලයින් බැංකු ගිණුමක්. පේපැල් වලට වඩා සිය දහස් ගුණයකින් හොදයි...

 මුලින්ම www.Moneybookers.com සයිට් එකට යන්න.

 signup කියන තැන ක්ලික් කරන්න. මෙතැන් රට ලංකාව විදියට තෝරලා Personal account යටතේ signup ක්ලික් කරන්න. Moneybookers MasterCard සඳහා ඉල්ලීම අත්‍යවශ්‍ය නැත

ඉතා වැදගත් -

මෙතන හරියට පුරවන්න ඕනේ වැරදුනොත් කරදර වෙනවා. මම කට්ට කාපු නිසා කියන්නේ. නමුත් Moneybookers ලගේ සර්විස් එකේ තියන කොලිටිය දැක්කේ එතකොට.

Title එක තෝරන්න.

ඔබේ නම "දහනායකගේ පුබුදු සංජීව දහනායක" නම් First name ලෙස Dahanayakage ලෙස දෙන්න.

Last name එකට Pubudu Sanjeewa Dahanayaka ලෙස දෙන්න.

මෙම නම ඔබ මුදල් ගෙන්වාගන්නා බැංකු ගිණුමේ නමට හරියටම සමාන විය යුතුයි. නැත්නම් බැංකු ගිණුම සම්භන්ධ කරගැනීමට නොහැකියි. ඔබ වයස 18 ට අඩු නම් බැංකු ගිණුමක් නැත්නම් ඔබ (ඔබේ පියාගේ/මවගේ/සහෝදරයාගේ) වැනි නමක් මේ සඳහා යොදා ගන්න.

18 ට වැඩි නම් HNB බැංකු ගිණුමක් සාදාගත යුතුයි. මම දන්නේ HNB ගැන විතරයි අනෙක් ඒවටත් පුළුවන් ඇති. මම වගකීමෙන් කියන්න දන්නේ නැහැ. මෙතනදී මුදල් හුවමාරු වෙන්නේ swift transfer කියන ක්‍රමයට.

ඔයා ජීවත් වන නගරයේ Postal code එක හරියට දෙන්න. අනෙක් විස්තරත් හරියට පුරවන්න. ලිපිනය වගේ ඒවා. Currency එක USD හරි ඔයා කැමති එකක් හරි දෙන්න. ඔක්කොම හරි නම් Accept and create account ක්ලික් කරන්න.

ඔයාලට ඕනේ නම් Credit/debit card එකක් ඇඩ් කරගන්න පුළුවන් මම කරලා නැහැ.

මම කලේ මගේ HNB එකවුන්ට් එක ඇඩ් කරපු එක. බැංකුවට සල්ලි ට්‍රාන්ස්ෆර් කලාම වැඩකරන දවස් පහක් ඇතුලත සල්ලි ගන්න පුළුවන්. බැංකුවට යන්න ඕනේ නැහැ debit card එකක් තියනවනම් එකෙන් ගන්න පුළුවන්.

ඔයාගේ බැංකු ගිණුම ඇඩ් කරන්න Bank account කියන තැන Add කියන තැන ක්ලික් කරන්න

HNB Swift code එකට HBLILKLXXXX කියල දෙන්න

next කරන්න

Account number: එකට HNB ගිණුමේ ගිණුම් අංකය ලබා දෙන්න.

next කරන්න. දැන් වැඩේ ඉවරයි. පොතේ හැටියට හැම බැංකුවකටම හරියන්න ඕනේ. හරියටම කියන්න බෑ.

දැන් ඔයාලට මේ ගිණුමට සල්ලි withdraw කරන්න පුළුවන්.

ඔයාගේ ගිණුමේ සල්ලි තියනවනම් $2.28 ට වඩා ඔයාට ඒ සල්ලි ගන්න පුළුවන්. එක withdraw එකකට 2.28 USD කැපෙනවා. මොකද බැංකු හරහා Swift ට්‍රාන්ෆර් කරනකොට ගානක් කැපෙනවා. හොදම දේ තමා ලොකු මුදලක් එකපාර ගන්න එක. නමුත් පලවෙනි පාරට ගන්නවානම් හරියට සල්ලි එනවද බලන්න නැති වුනත් පාඩු නැති ගානක් ගන්න. මම මුලින්ම ගත්තේ $30ක්, ඒකට $32.28 ක් ගියා. ඒ දවස් වල රේට් එක රු.128 ක් විතර HNB එකට තුන්දාස් අටසිය ගානක් ආව හියටම ඇවිත් තිබුණ මට ගාන හරියටම මතක නැහැ.

withdraw කරන්නේ මෙහෙමයි. withdraw කියන ටැබ් එකට යන්න.

ඔයා සල්ලි ගන්න බැංකු ගිණුම තොරන්න. ඔයාගේ ගිණුම් කිහිපයක් උනත් ඇඩ් කරලා තියන්න පුළුවන්. අත්‍යවශ්‍ය කාරණය තමයි ඔයාගේ සම්පූර්ණ නම බැංකු ගිණුමේ හා Skrill (Moneybookers) ගිණුමේ නම සමාන විය යුතුයි. මම කලින් කියල දීපු විදියට කරන්න. නම් වැරදි නම් බැංකුවට සල්ලි එන්නේ නැහැ.

Amount to be withdrawn*: කියන තැන ඔයා ගන්න සල්ලි ගාන දෙන්න.

Next කරන්න. එවිට ඔයාගේ බැංකු ගිණුමේ විස්තර පෙන්නනවා. හරි නම් withdraw කියන තැන ක්ලික් කරන්න. ආරක්ෂාවට ඔයාගේ උපන්දිනය වගේ ප්‍රශ්නයක් අහනව එකට උත්තර දුන්නහම හරි. දවස් 2-5 අතර කලෙකදී ඔයාගේ බැංකුවට සල්ලි ලැබෙන්න ඕනේ.


 MoneyBookers හෙවත් Skrill වෙතින් බැංකුවටම සල්ලි ගමුද?

 __________________________________________________

  ගොඩක් දෙනෙක් දැන් MoneyBookers පාවිච්චි කරනවනේ. ඔන්න අද කියලා දෙන්න යන්නේ ඒ ගැන. ඕනම බැංකුවකට සල්ලි ගන්න පුලුවන්. මම උදාහරණයකට ගන්නේ HNB එක. මෙතනදි කියන්න ඕන වැදගත්ම දේ තමයි ඔයාගෙ බැංකු පොතේ තියෙන නමයි MoneyBookers Account එකේ තියෙන නමයි සමාන වෙන්න ඕනෙ. නැත්නම් MoneyBookers වලින් Transfer එක ප්‍රතික්ෂේප කරනවා.



මුලින්ම MoneyBookers වලට ලොග් වෙන්න. දැන් මේ Add a Bank Account කියන තැනට යන්න.

දැන් Country කියන තැනට Sri Lanka දෙන්න. Swift Code කියන තැනට ඔයාගේ බැංකුවට අදාල Swift Code එක දෙන්න.HNB බැංකුවට නම් දෙන්න ඕනෙ HBLILKLX කියන Swift Code එක. වෙනින් බැංකුවකට නම් ඒකට හරියන Swift Code එක මෙතනින්  හොයාගන්න. click here to see swift codes

බැංකුවේ Swift එක දැම්මට පස්සේ බැංකුව Confirm වෙනවා. ඊට පස්සේ පහත පරිදි බැංකුවේ Account Number එක දෙන්න. හරියටම බැංකු පොතෙන් බලලා දාන්න. Number එක වෙනස් උනොත් සල්ලි යන්නේ වෙන කෙනක්ට කියලා අලුතෙන් කියන්න ඕනෙ නෑනේ.


 ඔන්න ඕක දැම්මට පස්සේ වැඩේ හරි. දැන් තියෙන්නේ සල්ලි ගන්න. ඒක කරන්න උඩම තියෙන Withdraw Tab එකට යන්න. ගිහින් ඔයාට Withdraw කරන්න කැමති ගාන දාලා Payment එක Confirm කරන්න.

දින දහයක් ඇතුලත සල්ලි ටික ඔයාගෙ බැංකුවට ඇවිත් තියේවි. හැබැයි බැංකුවෙන් බැංකුවට Swift Transfer Charges වෙනස්. සමහර බැංකු වලින් Rs. 400 වගේ ගන්නවා කියලා මං අහලා තියෙනවා. කොයි එකටත් ටිකක් ලොකු ගානක් එක පාර ගන්න එක වාසියි. comment ekak dalama yanda>>

_________________
"කියන්නා කෙසේ කිවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි"/ owner
මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

අන්තර්ජාල බැංකු ගිණුමක් සදා ගැනීම . (payza ) How To Create Payza Account..

Unknown 2:06:00 PM 5

payza ගිණුමක් හදාගන්න හැටි තමයි කියන්න යන්නේ. ඉස්සරලම  www.payza.com කියන වෙබ් අඩවියට ගිහින් sign up බොත්තම ඔබන්නකෝ. මේ විදියට තමයි ඊළඟ ජනේලය එන්නේ. 

 අපිට ඕනේ වෙන්නේ ලැබෙන මුදල් ගෙන්න ගන්න විතරනේ. එකට ඉතින් personal starter කියන ගිණුම හදා ගත්තම හොඳට ඇති. personal starter බොත්තමත් ඔබල ඇතුලට යන්නකෝ. මේ විදියට තමයි අලුත් ජනේලය විවුර්ත වෙන්නේ. 

 අදාල කරුණු ටික පුරවල next කරන්නකෝ.මෙතැනදී අපි ලබාදෙන e mail ලිපිනය හරහා තමයි සියළුම ගනුදෙනු සිදු කරන්නේ. ඒ නිසා මේ ලිපිනය හොඳට මතක තිය ගන්න ඕනේ. ඒ වගේම අපි මෙතැනදී ලබාදෙන Transaction pin එකත් අනිවාර්යෙන්ම මතක තියෙන්න ඕනේ.සෑම ගනුදෙනුවක් කරද්දීම මේ අංකය ඉතාම වෙදගත් වෙනවා.ඊළඟට අපේ e mail ලිපිනය සත්‍යාපනය කරන්න තියෙන්නේ. මේවා ඉතින් නොදන්නා කෙනෙක් නැනේ. ඔය ටිකත් කරලා ඉවර උනාම අන්තර්ජාල බැංකු ගිණුම හදල ඉවරයි. ඊට පස්සේ තමයි මුදල් හොයන ආයතන වල ලියාපදිංචි වෙන්නෙ. මේ පහලින් දල තියෙන්නේ මගේ payza ගිණුමට ගියාම පෙනෙන විදිය. මම උපයපු මුදල් ලබාගත්තු විසතර ටිකකුත් තියනවා. ශේෂය නම් ටිකක් අඩුයි. මම මුදල් ලබාගත්ත නිසා ලඟදි දවසක. මේකත් බලල පොඩි අදහසක් ගන්නකො. 

  අන්තර්ජාල බැංකු ගිණුම ස්ථිර කිරීම. (verify). payza ගිණුම verify කිරීම ගැන තමයි කියන්න හදන්නේ. verify කිරීම අවශ්‍ය වෙන්නේ payza ගිණුමෙන් neobux වලට සල්ලි දාන්න ගියාම තමයි. නමුත් verify නොකර payza ගිණුමේ තියන සල්ලි ලංකාවට ගෙන්න ගන්න පුළුවන් කියන එකත් දැන ගන්න ඕනේ. මුලින්ම ඔයාලගේ payza ගිණුමේ main menu එකට ගියාම එකේ තියනවා account verification කියල එකක්. ඕකට ගියාම පෙන්නන විදිය තමයි පහල දල තියෙන්නේ.(ඔය තියෙන්නේ මගේ payza ගිනුමනේ. මගේ payza ගිණුම verify කරලා තියන නිසා තමයි ඔය උඩින්ම තියෙන්නේ Congratulations,your payza account has been succefully verifide කියල ) මේකෙදි අපිට බාවිතා කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියනවා. option A ,option B කියල

 Option A (Bank Transfer or Bank Wire (SWIFT) Deposit) කියන එකනම් අපිට කරන්න වෙන්නේ නැ. මොකද ලංකාවේ ඉඳල මේ ක්‍රමයට පිටරටට සල්ලි යන්න දෙන්නේ study (මේක සිංහලෙන් type කරන්න මම දන්නේ නැනේ) කටයුතු වලට විතරයි. නමුත් සමහර බැංකු වලින් නම් යවනවලු.. එත් හොරෙන් තමයි. මොකටද ඉතින් හොර වැඩ කරන්නේ නේද?



Option B තමයි තියෙන්නේ (Credit Card Validation ) මේකෙදි වෙන්නේ අපි අපේ credit card එකේ තොරතුරු ලබා දුන්නහම payza ආයතනයෙන් අපි ලබා දුන්න තොරතුරු නිවැරදිද කියල බලල , අපි ලබා දුන්න card එකෙන් පොඩි ගානක් කපා ගන්නවා. ඊට පස්සේ අපෙන් අහනවා ඒ කපා ගත්තු ගැන කීයක්ද කියල.



Credit card එකක් නම් ඉතින් මාසේ අන්තිමට එන bill එකේ මේ ගැන සඳහන් වෙලා තියනවා.ඒ ගැන නිවැරදිව ලබා දුන්නහම තමයි අපේ payza ගිණුම ස්ථිර කරන්නේ. credit card එකේ අන්තර්ජාල ගෙවීම ක්‍රියාත්මක කරලා තියෙන්නත් ඕනේ.. මේකන් අදාල බැංකුව හරහා කරගන්න පුළුවන්.



මොනවා උනත් ඉතින් මේක බලන 90%ක් දෙනාටම credit card නැනේ, ගන්න හැකියාවකුත් නැ. මොකද credit card එකක් කියන්නේ ණය පතක් නේ. ඉතින් ඔය ණය පත් දෙන්නේ රුපියල් 15000ට වැඩි ස්ථිර පඩියක් තියන අයට විතරයි.
මේකටත් තියනවා ක්‍රමයක් බැරපතක් (Debit card ) ලබාගන්න එක internet ගෙවීම් කරන්න පුළුවන් හොඳම debit card එක දෙන්නේ HNB bank එකෙන් තමයි. මේක ගන්න නම් ඉතින් cccount එකක් තිබුනම ඇති.මේකෙත් internet ගෙවීම් ක්‍රියාත්මක කරන්න කියල Bank එකට කියන්න ඕනේ. ඔය විදියට තමයි payza ගිණුම verify කරන්න වෙන්නේ.. ටිකක් කරදර වැඩක් නේද?

ඊළඟට කියන්න බලාපොරොත්තු වෙනවා වෙරිෆ්ය් කරන තවත් විදියක් ගැන කියන්න. එකට නම් රියදුරු බලපත්ත්‍රයක් තිබුනම හොඳටම ඇති

අන්තර්ජාල බැංකු ගිණුම ස්ථිර කිරීම. (verify) 2 Payza verify සම්බන්දව ලියවුනු කලින් ලිපියේ විදියට verify කර ගන්න බැරි උන අයට තමයි මේ ක්‍රමය... මේක අලුත් ක්‍රමයක්. payza ගිණුම verify කර කන්න බැරුව ඉන්න කාලේ අහම්බෙන් තමයි මේ විදිය හම්බුනේ. මමත් payza ගිණුම verify කලේ මේ ක්‍රමයට තමයි. .



හැබැයි මේ ක්‍රමයට නම් පාස් පොර්ට් එකක් හරි රියදුරු බලපත්තරයක් හරි ඕනේ වෙනවා.. ඊට අමතරව ලිපිනය තහවුරු කර ගන්න මොකක් හරි ලියවිල්ලක් ඕනේ... phone bill ,light bill ,wathura bill වගේ එකක්



මුලින්ම payza ගිණුමට log වෙලා පහලම තියනවා support කියල එකක්., ඔන්න ඕකට යන්න ඕනේ.ඊට ඊට පස්සේ ඔය රුපයේ තියන විදිටයට Send us a support ticket කියන එක තෝරන්න. 

  


ඊට පස්සේ එන ජනේලයෙන් Submit Verification Documents යටතේ තියන Submit Personal Account ID documents කියන එක තොර ගන්න ඕනේ

  ඊට පස්සේ එන්නේ ඔය ඊළඟ රූපේ තියනවා වගේ ජනෙලයක් තමයි. 

 ඔන්න ඔය විස්තර ටික පුරවල යවපුවම.. ඒ විස්තර නිවැරදියි කියල ආයතනය විසින් තීරණය කරනවානම් දවස් දෙක තුනකින් payza account එක verify කරනවා.



පහත කරුණු ගෙන සැලකිලිමත් උනොත් අනිවාර්යෙන්ම payza account එක verify කර ගන්න පුළුවන් ඔයාලට



1 Full name විදියට ඔයාල මේ සඳහා බාවිතා කරන බලපත්ත්රයේ තියන නම.

2 payza ගිණුම සැදීමට බාවිතා කරපු e -mail ලිපිනය.

3 Account වර්ගය (payza ගිණුමට ඇතුල් උනාම දකුණු පැත්තේ ඉහල කෙලවරේ ඇත)
4 ජිවත් වෙන රට
5 රියදුරු බලපත්ත්‍රයේ හෝ ගමන් බලපත්ත්‍රයේ පැහැදිලි scan කරපු copy එකක් ( රියදුරු බලපත්ත්‍රයේ නම් දෙපැත්තම scan කරලා එක image එකක් විදියට හදල upload කරන්න. අනිත් එකෙත් එහෙමම තමයි. )
6 ලිපිනය තහවුරු කරන ලියවිල්ලක් scan කරලා upload කරන්න.(වතුර, විදුලි, දුරකථන හෝ එවැන්නක බිල්පතක්.බැංකු pass book එකක මුල් පිටුව වගේ එකක් )
7 subject එකට දාන්න account verification
8 massage එක ඉතින් සුද්දට දුක හිතෙන්න කියන්න මට account එක verify කරන්න වෙන විදියක් නැ. ඒ නිසා මේ document බලල verify කරලා දෙන්න කියල ලියන්න. තව ඉතින් දුක හිතෙන මොනවා හරි ලියන්න.

_________________
"කියන්නා කෙසේ කිවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි"/ owner



මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

bitcoin hack ඉතාමත් ඉක්මනින් bitcoin සෙවිමට වැඩකරයන්ට පමනි..

Unknown 11:14:00 PM 4

එහෙනම් පටන් ගමු

මෙන්න මෙ එකට උවමනා වෙන දෙවල් ටිකක් තියනව මුලින්ම එව හදා ගන්න!

  register this site click here        https://freebitco.in/?r=1400125



1)bitcoin account එකක් 

මෙව හදාගන්ඩ බලන්ඩකො see click here   click here

2)e walet එකක්

3)ගුගල් කොර්ම් browser එක අනිවර්යෙන් ඔන වෙනව.
යලුවනෙ bitcoin hack එක සුපිරියටම වැඩ කරනව
මුලින්ම කියන්නෙ මෙකෙන් මෙ ෆොර්ම් එකෙ ඉන්න අපෙ සෙට් එකට මෙකෙන් ගොඩ යන්ඩ පුලුවන් කියල මතක් කරනව....
මෙ hack එක හදුන්වල දුන්නොත් මෙකෙන් වෙන්නෙ අපි මුලින්ම 0.000011වගේ roll කරල හොය ගන්නව..(දැනටමත් ඇති)
කිසිම softweare එකක් පාවිච්චි කරන්ඩ නැ කරන්ඩ තියෙන්නෙ මම කියල දෙන විදිහට කරල නිකන් බලන් ඉන්ඩ.
බලන් ඉන්නකොට බිට්කොයින් පිරෙනව...
ඉට පස්සෙ තමයි සෙල්ලම පටන් ගන්නෙ මම ඔනෙම තැනක සහතික කරනව මෙක අනිවර්යයෙන් වැඩ කරනව...


මෙචන්ල ඔය අපි video වල දැකල තියන විදිහට start එකක කියන එක ඔබපු ගමන්ම අපෙ එකට $100-200 ක් එන්නෙ නැ ඔව බොරු බයිල උන් අපේ account එක හොරකම් කරනව එකයි වෙන්නෙ මෙකෙ මම කලින් කියුව වගෙ මුලින්ම රෙගිස්ටර් වෙල රොල් කරල 0.000011 වගෙ හොය ගන්ඩ ඔනෙ හරිද තියනවනම් කමක් නැ..

දැන් මෙන්න මෙ කොඩ් එක ඔයලගෙ නෝට් පැඩ් එකකට දා ගන්ඩකො හරියටම දා ගන්ඩ හොදේ


var startValue = '0.00000001', // Don't lower the decimal point more than 4x of current balance
stopPercentage = 0.0001, // In %. I wouldn't recommend going past 0.08
maxWait = 500, // In milliseconds
stopped = false,
stopBefore = 3; // In minutes
var $loButton = $('#double_your_btc bet_lo_button'),
$hiButton = $('#double_your_btc_bet_hi_button');
function multiply(){
var current = $('#double_your_btc_stake').val();
var multiply = (current * 2).toFixed(8);
$('#double_your_btc_stake').val(multiply);
}
function getRandomWait(){
var wait = Math.floor(Math.random() * maxWait ) + 100;
console.log('Waiting for ' + wait + 'ms before next bet.');
return wait ;
}
function startGame(){
console.log('Game started!');
reset();
$loButton.trigger('click');
}
function stopGame(){
console.log('Game will stop soon! Let me finish.');
stopped = true;
}
function reset(){
$('#double_your_btc_stake').val(startValue);
}
// quick and dirty hack if you have very little bitcoins like 0.0000001
function deexponentize(number){
return number * 1000000;
}
function iHaveEnoughMoni(){
var balance = deexponentize(parseFloat($('#balance').text()));
var current = deexponentize($('#double_your_btc_stake').val());
return ((balance*2)/100) * (current*2) > stopPercentage/100;
}
function stopBeforeRedirect(){
var minutes = parseInt($('title').text());
if( minutes < stopBefore )
{
console.log('Approaching redirect! Stop the game so we don\'t get redirected while loosing.');
stopGame();
return true;
}
return false;
}
// Unbind old shit
$('#double_your_btc_bet_lose').unbind();
$('#double_your_btc_bet_win').unbind();
// Loser
$('#double_your_btc_bet_lose').bind("DOMSubtreeModified",function(event){
if( $(event.currentTarget).is(':contains("lose")') )
{
console.log('You LOST! Multiplying your bet and betting again.Dont lose hopes.');

multiply();
setTimeout(function(){
$loButton.trigger('click');
}, getRandomWait());
//$loButton.trigger('click');
}
});
// Winner
$('#double_your_btc_bet_win').bind("DOMSubtreeModified",function(event){
if( $(event.currentTarget).is(':contains("win")') )
{
if( stopBeforeRedirect() )
{
return;
}
if( iHaveEnoughMoni() )
{
console.log('You WON! But don\'t be greedy. Restarting! Made by Vrushank.');
reset();
if( stopped )
{
stopped = false;
return false;
}
}
else
{
console.log('You WON! Betting again');
}
setTimeout(function(){
$loButton.trigger('click');
}, getRandomWait());
}
});startGame()

ඉතාමත් වැදගත් මෙය කිරිමට 0.000011 ඔබගෙ ගිනුමෙ තිබිය යුතු වෙ

හරි නෙ දැන් ඔයගෙ chrome browser එකට යන්ඩ වෙන වලින් බැ හොදේ

දැන් ඔයගෙ bitcoin account එකට ලොග් වෙන්ඩ ලොග් වෙලා රොල් කරන්ඩ ඉට පස්සෙ යන්ඩ multlply btc ඉට පස්සෙF12 click කරන්ඩ එතකොට එයි වෙනම පිටුවක් එකේ කියන console එක click කරන්ඩ ඉට පස්සෙ මෙ මම කලින් දුන්න අකුරු ටික එතනට paste කරන්ඩ paste කරන්නෙ මෙන්න මෙහෙම ctrl+v ඔබල.. ඉට පස්සෙ paste කරන්ඩ දැන් enter ඔබන්ඩ හරිද බලන්ඩ හිමිට නෙද සල්ලි එන්නෙ?


දැන් බලමු එකට එන සල්ලි එකපාර ගොඩ ගොඩ ගන්නෙ කොහොමඩ කියල හැබැයි මෙක කරන්ඩනම් එකෙ 0.001 අනිව තියන්ඩ ඔනෙ කලින් කියල දුන්නු විදිහට මෙ ගන හොය ගන්ඩ පට්ට ලේසි වේයි හරිද


වැඩිපුර හොයන්ඩ ඔනෙ නෙද එහෙනම් මෙක අයෙ notpad එකකට දා ගන්ඩ


var startValue = '0.00000004', // Don't lower the decimal point more than 4x of current balance
stopPercentage = 0.01, // In %. I wouldn't recommend going past 0.08
maxWait = 500, // In milliseconds
stopped = false,
stopBefore = 3; // In minutes
var $loButton = $('#double_your_btc_bet_lo_button'),
$hiButton = $('#double_your_btc_bet_hi_button');
function multiply(){
var current = $('#double_your_btc_stake').val();
var multiply = (current * 2).toFixed(8);
$('#double_your_btc_stake').val(multiply);
}
function getRandomWait(){
var wait = Math.floor(Math.random() * maxWait ) + 100;
console.log('Waiting for ' + wait + 'ms before next bet.');
return wait ;
}
function startGame(){
console.log('Game started!');
reset();
$loButton.trigger('click');
}
function stopGame(){
console.log('Game will stop soon! Let me finish.');
stopped = true;
}
function reset(){
$('#double_your_btc_stake').val(startValue);
}
// quick and dirty hack if you have very little bitcoins like 0.0000001
function deexponentize(number){
return number * 1000000;
}
function iHaveEnoughMoni(){
var balance = deexponentize(parseFloat($('#balance').text()));
var current = deexponentize($('#double_your_btc_stake').val());
return ((balance*2)/100) * (current*2) > stopPercentage/100;
}
function stopBeforeRedirect(){
var minutes = parseInt($('title').text());
if( minutes < stopBefore )
{
console.log('Approaching redirect! Stop the game so we don\'t get redirected while loosing.');
stopGame();
return true;
}
return false;
}
// Unbind old shit
$('#double_your_btc_bet_lose').unbind();
$('#double_your_btc_bet_win').unbind();
// Loser
$('#double_your_btc_bet_lose').bind("DOMSubtreeModified",function(event){
if( $(event.currentTarget).is(':contains("lose")') )
{
console.log('You LOST! Multiplying your bet and betting again.Dont lose hopes.');

multiply();
setTimeout(function(){
$loButton.trigger('click');
}, getRandomWait());
//$loButton.trigger('click');
}
});
// Winner
$('#double_your_btc_bet_win').bind("DOMSubtreeModified",function(event){
if( $(event.currentTarget).is(':contains("win")') )
{
if( stopBeforeRedirect() )
{
return;
}
if( iHaveEnoughMoni() )
{
console.log('You WON! But don\'t be greedy. Restarting! Made by Vrushank.');
reset();
if( stopped )
{
stopped = false;
return false;
}
}
else
{
console.log('You WON! Betting again');
}
setTimeout(function(){
$loButton.trigger('click');
}, getRandomWait());
}
});startGame()


ඉතා වැදගත් මෙය කිරිමට ඔබගෙ ගිනුමෙ 0.001 තිබිය යුතුමයි


හරි නෙ දැන් ඔයගෙ chrome browser එකට යන්ඩ වෙන වලින් බැ හොදේ

දැන් ඔයගෙ bitcoin account එකට ලොග් වෙන්ඩ ලොග් වෙලා රොල් කරන්ඩ ඉට පස්සෙ යන්ඩ multlply btc ඉට පස්සෙF12 click කරන්ඩ එතකොට එයි වෙනම පිටුවක් එකේ කියන console එක click කරන්ඩ ඉට පස්සෙ මෙ මම කලින් දුන්න අකුරු ටික එතනට paste කරන්ඩ paste කරන්නෙ මෙන්න මෙහෙම ctrl+v ඔබල.. ඉට පස්සෙ paste කරන්ඩ දැන් enter ඔබන්ඩ.

ආහ් දැන් සට ස්ට ගාල එනව නෙද තම ඉවර නැ තව තියනව දැනට මෙක කරන්ඩකො

ඉතින් tamat register උනෙ නැත්තන් මෙන්න මෙක ඔබල register වෙන්ඩ 

https://freebitco.in/?r=1400125

https://freebitco.in/?r=1400125

_________________

"කියන්නා කෙසේ කිවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි"/ owner

මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

The Elder Scrolls V: Skyrim

4:10:00 PM 0
මේක නම් සුපිරිම ගෙම් එකක් ,ඕන වැඩක් කරන්ඩ පුලුවන් කසාද බදින්න ,කත කරන්න ,මරාගන්න ,මෙකෙ මැමත්ලාත් ඉන්නවා .සුපිරිම ගෙම් එකක් .ඉතින් ප්ලයි කරන්ඩක්කො මෙකෙ චිට්ස් තියෙනවත් එක්ක .කොටින්ම කිව්වොත් GTA වගෙ 
ග්‍රැපික් අතිනුත් හොද 
HD Wallpaper | Background ID:155819
HD Wallpaper | Background ID:207401
HD Wallpaper | Background ID:184899
HD Wallpaper | Background ID:418876
HD Wallpaper | Background ID:117095
HD Wallpaper | Background ID:208710
Image result for Skyrim

බාගන්න 
DLC
බාගන්න 





CODES
  • Console Commands

    Hit "~" to bring up the command prompt and then type the code
    EffectCode
    Add an item to your inventory with 1-2 enchantments of your choice. Magnitude based on enchanting skill, 100=100%.playerenchantobject <object ID> <MGEF ID #1> <MGEF ID #2>
    Add levels to your skillsAdvancePCSkill (skillname) #
    Add perk (ie Light fingers is 00018E6A)player.addperk ########
    Adds dragon's souls to your pool, allowing you to improve your shouts.Player.modav Dragonsouls #
    Adjust field of view (insert fov value as x )fov x
    Advances the targeted skill by xxx amountadvskill <skill> #
    All Spellspsb
    Change scale of player; 1 is normalplayer.setscale #
    Changes ownership of target so you can safely take without stealingSetownership
    Changes your genderSexChange
    Complete all Quest Stagescaqs
    Duplicate items (click container\NPC and copy the RefID)duplicateallitems
    Fast travel to location, e.g. coc RivertownCOC <location>
    Freeflying cameratfc
    Give player item (i.e. gold is 0000000f, lockpicks are 0000000a)player.additem [ItemNumber] #
    Gives the ID for the companion or NPChelp "NPC Name" 4
    God modeTGM
    Increase Burden by #player.modav burden #
    Increase your LevelAdvancePCLevel
    increases movement speed where X is a percentage multiplier (eg. player.setav speedmult 250)player.setav speedmult X
    Kill enemy (Must select with arrow first)Kill
    Kills all hostiles in your immediate vicinitykillall
    list all commands in consolehelp
    quits the game instantlyqqq
    Removes all items of selected NPCremoveallitems
    Removes selected object from your gamemarkfordelete
    Reset NPC to original inventory.resetinventory
    Restores targetted NPC's HP to Fullresethealth
    Restores the player's HP to Fullplayer.resethealth
    Resurrects targeted deadResurrect
    savegame [name of file]saves game with "name of file"
    Search by the keyword, the number is what mode to search by. Modes are listed by help every time you use it.help keyword #
    Set Carry Weightplayer.modav carryweight #
    Set character's fame.setpcfame
    Set character's infamy.setpcinfamy
    Set healthplayer.setav Health #
    Set it high if you want to fight, set it at 0 if you want to be free.player.setcrimegold X
    Set Magickaplayer.setav Magicka #
    Set Player Levelplayer.setlevel #
    Set Staminaplayer.setav Stamina #
    Sets skill to # level without leveling character.player.setav *skillname* #
    Sets the maximum percentage for a successful pickpocket to 100%.setgs fpickpocketmaxchance 100
    Sets the NPC corresponding to the ID essentialsetessential <ID> 1
    Sets the pickpocket success rate to 100% (Does not bypass the maximum set by the game. Use with set maximum pickpocket percentagege for best results).setgs fpickpocketminchance 100
    Sets the refractive value of the target. 0.0= normal, 0.000001= invisible,1.0 = full refractionSTR #
    Show Race Menushowracemenu
    Show/hide all map markers 1=show 0=hidetmm 1/0
    Spawns an NPC at your location. (Replace X with NPC ID)Image result for Skyrimplayer.placeatme X
    starts all quests, *NOT RECOMMENDED!*saq
    teleports you to quest targetmovetoqt
    This brings you to the testing hall with all items in the game. Be careful as opening enchanted armor and weapons cabinets may cause your game to crashcoc qasmoke
    This command is used to enable controls during cinematics when they're disabled. Occasionally the game will glitch, instead of reloading put in this cenableplayercontrols
    Toggle AI Detection (You can steal all you want and no one will see you, doesn't work with pickpocketing)TDetect
    Toggle Artificial Intelligence (freezes npc, they can't walk, move, or anything.)TAI
    Toggle collisionImage result for Skyrimtcl
    Toggle Combat Artificial Intelligence (same as TAI; however only makes the NPC not being able to combat)TCAI
    Toggle FOWtfow
    Toggle GrassTG
    Toggle menus (HUD)tm
    Unlocks anything that may be locked by typing unlock then clicking the chest or door you want unlocked then press enterunlock
    Will increase the level of a skill by one.Player.IncPCS [Skill Name]
    You can lock chests and door, or people by targeting them and typing "lock" followed by the level of difficulty you wish to set it at.

    මෙ චිට්ස් වල තියෙන කොඩ්ස් ටික මෙතනින් ගන්න 
    CategoryItemAmount
    You can use the following command to create the item in your inventory or to place it at your feet:
    player.additem f5a1c 1

    or:

    player.placeatme f5a1c 1

    SPECIAL CONTAINERS

    There are also a couple of special containers available. These contain a lot of Items at once which causes some issues with slow machines and it may take a while to open or crash the game client.
    • player.placeatme 000C2CD4 1 : All Ammo
    • player.placeatme 000C2CD6 1 : All Standard Armor
    • player.placeatme 000C2D3B 1 : All Books
    • player.placeatme 000C2CD8 1 : All Clothing and Jewelry
    • player.placeatme 000C2CD7 1 : All Enchanted Armor
    • player.placeatme 000C2CDF 1 : All EnchantedWeapons
    • player.placeatme 000C2CDA 1 : All Ingredients
    • player.placeatme 000C2CDB 1 : All Keys
    • player.placeatme 000C2CDC 1 : All Misc Items
    • player.placeatme 000C2CE2 1 : All Potions
    • player.placeatme 000C2CE1 1 : All Scrolls
    • player.placeatme 0010D9FF 1 : All Skill Books
    • player.placeatme 000C2CDD 1 : All Soul Gems
    • player.placeatme 000C2CD9 1 : All Spell Tomes
    • player.placeatme 000C2CDE 1 : All Staffs
    • player.placeatme 000C2CE0 1 : All Standard Weapons
    lock X
මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.