Android Device එකේ Apps ඔක්කොම Lock කරමු


ඔයාගේ android device එකේ ඉතින් ගොඩක් ඔයාලගේ පුද්ගලික දේවල් තියෙනවනේ.එ වගේම පොඩි එක්කෙනෙක් වැරදිලාවත් phone එක ගත්තොත් හැම එකම ඔබනෝ.එ වගේම ඔයා android එකට දාල තියෙන apps ඔක්කොම lock කරන්න පුලුවන් නියම app දෙකක් තමා මේ.ඔන්න එහෙනම් පහලින් ලින්ක් එක දැන්මා.අරගෙනම බලන්නකෝ...........

Download Smart AppLock (App Protector)

Download Applock මේ app එකඔයාගේ android device එකේ screen එකේ පේන්නේ නැති විදිහට හදාගන්න හැටි මෙතනින් ගිහින් බලන්න
>>> android එකේ ඔක්කොම app ටික lock කරමු. (app locker එක uninstall කරන්න බැරි විදිහට හදාගමු)


Previous
Next Post »

1 comments:

Write comments
Anonymous
AUTHOR
July 10, 2015 at 1:57 PM delete

windows walatath ekakk dahanko.

Reply
avatar

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon