How To Check And Delete Facebook Pending Send Requests

ෆේස්බුක් බ්ලොක් වෙන තවත් විදිහක් තමයි.යාළුවන්ට Send Request  යැව්වහම සමහරු ඔයාව යාළුවෙක් බවට පිළිගන්නේ නැහැනේ නේද.එත් Send Request  එක නැති කරන්නෙත් නෑ එක එහෙමම තියෙනවා.ඒ වගේ Send Request  ගොඩක් පිරුනහමත් ඔයාගේ ෆේස්බුක් acc එක බ්ලොක් වෙන්න ඉඩ තියෙන
මුලින්ම ඔයාගේ ෆේස්බුක් account එකට යන්න..එකේ තියෙන Friends යන්න 
එකේ Find Friends දෙන්න.... එක හොයාගන්න බැරිනම් මෙතනින් යන්න
හරිනේ දැන් ඔයා යවපු  Requests ටික පෙනෙයි..account එක බේරගන්න ඕනෙනම් ඔය සේරම නැති කරන්න :) කරන්න තියෙන්නේ ඔච්චරයි.

තවත් ලිපියකින් හමුවෙමු 
Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon