සම්පූර්ණ Facebook Fan Page එකම Blog එකට දාමුද?

July 07, 2015

ඔන්න ටික දවසකින් අපේ blog කරන යාලුවන්ට මුකුත් දෙන්නත් බැරි වුනානේ.ඔන්න අද අපේ යාලුවන්ට ඔයාලගේ facebook fan page එකම ඔයාලගේ blog එකේ දාගන්න script එක අරගෙන ආවා.මේ script එක blogger වලනම් layout ගිහින් add a gadget වලින් ගිහින් open වෙන පොඩි page එකෙන් html/javascript කියන එකෙන් එන කොටු දෙකේ යට ලොකු කොටුවට paste කරන්න මේ code එක.ඊට පස්සේ save කරන්න.ඔන්න එහෙනම් පහලින් ගිහින් මේ code එක අරගන්නකෝ. ad දාල නැ හොදේ.............. 

code එක අරගන්න මෙතනින් යන්න 

Artikel Terkait

Previous
Next Post »

1 comments:

Write comments
Anonymous
AUTHOR
August 9, 2015 at 9:10 AM delete

hoda nedda???

Reply
avatar

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon