Header Ads

Keyboard එක Mouse එක විදිහට පාවිච්චි කරමු (Software අවශ්‍ය නැත)

ඔන්න අද අපේ යාලුවන්ට කියාදෙන්නේ අපේ mouse එක වෙනුවට keyboard එක වෙනුවට පාවිච්චි කරන හැටි.
අපේ mouse එක වැඩ නොකරන වෙලාවක keyboard එක mouse එක වගේ use කරන්න පුලුවන්.මේක පුංචි ලේසි trick එකක්.තව මෙන්න මේ software එකෙනුත් ඕනනම් මේ වැඩේම කරගන්න පුළුවන්.
ඔයා keyboard එකේ Alt + Shift + NumLock press කරහම එයි පුංචි box එකක්.ඒකෙ yes දෙන්න.
Use keyboard as mouse
දැන් මේ පහළ රූපේ තියෙන විදිහට mouse එක use කරන්න පුලුවන්.




NeatMouse key bindings මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.