Note Pad එකෙන් Calculator එකක් හදමුද

අද මේ ඔයාලට කියන දේ ඔයාට දෙයක් දැනගන්න දෙන දෙයක්.මොකද calculator එකක් windows os එකටත් එනවනේ.යාළුවො කියයි මොකටද තව එකක් හදන්නේ කියල.ඒත් අලුත් දේවල් දැනගන්න එක කෝකටත් හොදයිනේ...
ඔන්න එහෙනම් වැඩේ පටන් ගමු.
මුලින්ම note pad එකක් open කරගන්න
දැන් මේ පහල තියෙන code එක ඒකට paste කරන්න.පහල ලින්ක් එකෙන් ගිහින් code එක ගන්න.ad දාල නැ......

Code එක ගන්න මෙතනින් යන්න

දැන් ඒ code එක note pad එකේ paste කරන්න.
note pad එකේ උඩ තියෙනවා file කියල එකක්.ඒකෙ ඔයා save as කියන එක දෙන්න.එතකොට පොඩි box එකක් එයි.ඒකෙ name එකට කැමති නමක් දාල නම අගට .bat කියල ගහන්න මේ වගේ aluthtricks.bat
දැන් name එකට යට තියෙන save as type එකට all files දීල save කරන්න....
දැන් ඔයා save කරපු bat file එක open කරලා බලන්නකෝ එහෙනම්.
1 එකතු කරන්න
2 අඩු කරන්න
3 ගුණ කරන්න
4 බෙදන්න

ඔයා bat file එක open කරහම එකතු කරන්න ඕනනම් 1 ගහලා enter දෙන්න.දැන් එකතු කරන්න ඕන අංක දෙකෙන් එකක් ගහල enter දීල අනිත් අන්කෙත් ගහල enter දෙන්න.දැන් ආයිත් enter දෙන්න.ඔය විදිහට තමා අඩුකිරීම ගුණ කිරීම කරන්නෙත්..............
අංක දෙකට වඩා එකතු කරන්න අඩු කරන්න පුලුවන් හොදේ.1+1 ගහලා enter දීල අනිත් ඉලක්කම ගහන්න.

ඔන්න එහෙනම් වැඩේ ඉවරයි.අපි ගියා.ඔයාලට ජය


Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers