Tattoo එකක් හදාගන්න

අද මන් කියන්නේ පොඩි වෙබ් සයිට් එකක් ගැන මේ වෙබ් සයිට් එකෙන් අපිට ඕනේ front එකක් දාල අපිටම කියල tatto හදාගන්න පුළුවන් පහල තියෙන්න මම හදපු එකක් 
ඔය වගේ නියම front ටිකක් තියෙනවා පහලින් ගිහින් ඔයාට ඕනේ විදිහට ඕනේ front එකක් දාල tattoo එකක් හදාගන්න 


No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.