අධිරාජ්යයන්ගේ යුගයට යමු. (AOE Complete)

අධිරාජ්යයන්ගේ යුගයට යමු. (AOE Complete)

8:20:00 PM 0

ඔන්න අද ඔයාලට අරගෙන අවා Age of Empires III Complete Collection එකම Direct Download ( 2 GB) ලින්ක් එක.හුගක් අය මේ ගේම් එක play කරලා ඇති නේ එත් මේකේ Age of Empires III ගේම් set එකම තියනවා.The WarChiefs,The Asian Dynasties,Age of Empires III  ඔය කියන තුනම ගහල තියනව අය මේ පොස්ටුව මග හරින්න.නැති අය Download  කරගන්න.☺
ඔන්න game එකේ Screenshot

 






මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.
ඕනි දෙයක් ගින්දර වගේ බාගන්න.( IDM 6 Final + Crack )

ඕනි දෙයක් ගින්දර වගේ බාගන්න.( IDM 6 Final + Crack )

10:38:00 PM 5

ඔන්න දැන් ඔයාලට දෙන්න යන්නේ සුපිරි බාන්ඩයක් .ඒ තමයි Internet Download Manager IDM 6.21 Build 16 Final එක Crack එකත් එක්ක .Crack එකත් එක්ක නම් හුගක් site වල දීලා තියනව නේ.එත් ඒවා අරන් Install කරගෙන ටික දවසක් use කරද්දී Fake Serial Number කියල එනවා නේද?එතකොට තමයි අපිට හොද ඒවා මතක් වෙන්නේ.☺
එත් මන් දැන් දෙන්න යන එකේ එහෙම කිසිම දෙයක් වෙන්නේ නැ.එකේ Install.Note එක බලාගෙන ඒ විදිහටම කරාම ජිවිත කාලෙටම එක use කරන්න පුළුවන් .මේකේ හැම Bug එකක් ම Fix කරලා තියෙන්නේ ඒ නිසා කිසි අවුලක් වෙන්නේ නැ.

අවවාදයයි - Update කරන්න නම් යන්න එපා.

එහෙනම් බාගෙනම බලන්නකෝ.

Comment එකක් දාල යන්න අමතක කරන්න එපා ..


Download

Link Updated .
මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

Text to Audio Converter එකක් අපිම හදාගනිමු.

8:22:00 AM 0

ඔන්න අපි අදත් Aluth Trick එකක් තමා ඔයාලට දෙන්න යන්නෙ.අපි අද ඔයාලට කියල දෙන්න යන්නෙ කොහොමද අපි ටයිප් කරන දේ ඕඩියෝ වෙලා ඇහෙන සොෆ්ට්වෙයා එකක් හදාගන්න විදිහ.හරිම පහසුයි.මේකට අපිට අවශ්‍ය වෙන්නෙ Notepad එකයි පොඩි codes ටිකකුයි විතරයි.හරි....අපි වැඩේට බහිමු.

1.මුලින්ම ඔයාගෙ පරිගණකයේ notepad එක open කරගන්න.

2.දැන් මං පහළ දාල තියන කෝඩ්ස් ටික notepad එකට copy කරල paste කරගන්න.

Dim msg, sapi
msg=InputBox("Enter your text for conversion–www.techvorm.com","TechVorm Text-To-Audio Converter")
Set sapi=CreateObject("sapi.spvoice")
sapi.Speak msg

3.දැන් ඒ කෝඩ්ස් ගහපු notepad එක කැමති නමක් දාලා .vbs කියලා save කරන්න.(ex:-aluthtricks.vbs)

හරි....දැන් අපි සොෆ්ට්වෙයා එක නිර්මාණය කරලා අවසන්.අපි දැන් ඒක run කරලා බලමු.
හරි දැන් ඔතන text box එකේ ඔයාලා කැමති දෙයක් ටයිප් කරල ok කරන්න.දැන් ඔයාලා ටයිප් කරපු දේ ඕඩියො වෙලා ඇහෙනවා නේද???





මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.
Youngistaan 2014 Direct Download කරගන්න.

Youngistaan 2014 Direct Download කරගන්න.

7:24:00 AM 0

ඔන්න ඔයාලට මන් අද අරගෙන අවා ටිකක් පරණ චිත්‍රපටයක්.2014 වසරේදී තිරගත වෙච්ච ෆිල්ම් එකක් තමා මේක. ලොකු ජනප්‍රියත්වයක් නැති උණාට, ලස්සන කතාවක් තියන ෆිල්ම් එකක් කතාව ගැන කියනවනම් “අභිමන්යු කෞල් ” කියන්නේ පරිගණක ක්‍රීඩා නිර්මාණය කරන කොල්ලෙක්. ඔහුගේ ආදරවන්තිය තමා ” අන්විතා චෝහාන් “හැබැයි මොහු එසේ මෙසේ කොල්ලෙක් නෙමේ ඉන්දියාවේ අගමැතිගේ එකම පුතා. ඉතින් මොහුගේ පියා දශ්රත් කෞල් පිළිකාවක් නිසා මිය යනවා. එම නිසා මොහුට සිද්ධ වෙනවා තාවකාලිකව ලෝකේ ලොකුම ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ අගමැති වෙන්න හොදම දේ මොහුගේ වයස අවුරුදු 28 යි සහ මොහුගේ ආදරවන්තිය දේශපාලනයට පොඩ්ඩක්වත් කැමති නැ. මොහු තවාකාලික අගමැති පමණයි. ඔහුට අගමැති වීමට නම්. ලොක් සභා මැතිවරණය බහුතර බලයෙන් දිනා ගන්න ඕනේ. ඇතිනේ කතාව.
මොහුට ලොක් සභා මැතිවරණය දිනලා අගමැති තනතුර රැකගන්න පුළුවන් වෙයිද.? මේ රටේ ජනතාව අවුරුදු 28 ක කොල්ලෙක්ට තමන්ගේ ඡන්දය දීලා ඔහුව අගමැති කරයිද…? ජනතාව මොහුට කෙලෙස ප්‍රතිචාර දක්වයිද..? ඔහුගේ ආදරවන්තිය මොනවා කරයිද? ඔහුව අත්හරිද? ඔහුට සහයෝගය දෙයිද? ඔයාලම බලන්නකෝ කොහොමද කියලා.
ඔන්න ඕක තමා කතාව එහෙනම් Direct Download කරගෙනම බලන්නකෝ.

Direct Download




මොනව  හරි දෙයක් ඉගෙන ගන්ඩ ඇති කියල මම හිතනව මෙම අඩවිය ඉදිරියට පවත්වාගෙන යාම සදහා මෙ යට ඇඩ් එක click කරගෙනම යන්ඩ.. මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.
Free Hosting කරන්න හොදම Site ටිකක්.

Free Hosting කරන්න හොදම Site ටිකක්.

9:56:00 PM 2
ඔන්න තවත් යාළුවන්ට වටිනවා කියල හිතෙන ලිපියක් ගෙනවා.free web hosting කරන්න හොදම site 2ක් අරගෙන අවා.
පලවෙනි site එකට මෙතැනින් යන්න.
ඔය site එකේ  2000MB Space, 100GB Traffic PHP and MySQL, Site Builder No Banners or Ads කියන ඔය පහසුකම් ඔක්කොම තියනවා.

දෙවෙනි site එකට මෙතැනින් යන්න.

ඔය ටික තියනවා.


අපගේ මෙම වෙබ් අඩවිය සාමානයෙන් දවසට හතර පස් වතාවක් අප්ඩෙට් වෙනව ඉතින් අපි කියන්නෙ අපිත් එක්ක රැදිල හිටියොත් ඔයාලට අලුත්ම  දෙවල් කටවත් ඉස්සෙල්ල දැන ගන්ඩ පුලුවන් ඔයාලට පේනව මෙ වෙබ් සයිට් එකේ ටිකක් එහෙට මෙහෙට ගියොත් එහෙම ගොඩක්  වටින දෙවල් තියනව එහෙනම් මම දැනට ගියා ස්තුතියි
comment එකක් දාලම යන්ඩ

මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.
තමන්ටම කියලා Operating System හදාගමු.

තමන්ටම කියලා Operating System හදාගමු.

9:43:00 PM 0

කොහොමද යාලුවනේ මන් දැන් ඔයාලට කියන්න යන්නේ තනිවම ඔයාගෙම කියල Operating System එකක් හදාගන්න හැටි.එකියන්නේ Linux එකක් හදාගන්න ආකාරයයි.
ඉස්සෙල්ලාම ඔය පහත තියන ලින්කුවෙන් ගහින් Account එකක් හදාගන්න.


Account එකක් හදාගත්ටනම් තමන්ට කැමති විදිහට Software,Logo,Icon,Game වගේ ඕනි දෙයක් add කරලා Iso එකක් විදිහට download කරගන්න..

මන් හිතනවා සමහර යාළුවන්ට මේ ලිපිය වැදගත් වෙයි කියලා...



අපගේ මෙම වෙබ් අඩවිය සාමානයෙන් දවසට හතර පස් වතාවක් අප්ඩෙට් වෙනව ඉතින් අපි කියන්නෙ අපිත් එක්ක රැදිල හිටියොත් ඔයාලට අලුත්ම  දෙවල් කටවත් ඉස්සෙල්ල දැන ගන්ඩ පුලුවන් ඔයාලට පේනව මෙ වෙබ් සයිට් එකේ ටිකක් එහෙට මෙහෙට ගියොත් එහෙම ගොඩක්  වටින දෙවල් තියනව එහෙනම් මම දැනට ගියා ස්තුතියි
comment එකක් දාලම යන්ඩ


මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.
සුපිරි HD Wallpaper Pack එකක්.

සුපිරි HD Wallpaper Pack එකක්.

6:04:00 PM 2
OeFIC7N.jpg


ඔන්න ඔයාලට ගෙනාවා සුපිරි HD Wallpaper Pack මේකේ Wallpaper 118 ක් තියනවා.

Wallpaper Resolution Size : 1680*1050 - 2560X1600
File Format : JPEG

ඔන්න එකේ තියන Wallpaper ටිකක්.

cb0z7aF.jpg OeFIC7N.jpg
rPZuEyU.jpg DB1f8jj.jpg
rbQtdGS.jpg aHoPMUn.jpg
eR1wwQQ.jpg 1eBuGtA.jpg
FCJWEqg.jpg HXZIvdn.jpg

ඔන්න පහත ලින්කුවෙන් බාගන්න.

Download







අපගේ මෙම වෙබ් අඩවිය සාමානයෙන් දවසට හතර පස් වතාවක් අප්ඩෙට් වෙනව ඉතින් අපි කියන්නෙ අපිත් එක්ක රැදිල හිටියොත් ඔයාලට අලුත්ම  දෙවල් කටවත් ඉස්සෙල්ල දැන ගන්ඩ පුලුවන් ඔයාලට පේනව මෙ වෙබ් සයිට් එකේ ටිකක් එහෙට මෙහෙට ගියොත් එහෙම ගොඩක්  වටින දෙවල් තියනව. එහෙනම් මම දැනට ගියා ස්තුතියි.
comment එකක් දාලම යන්ඩ..


මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.
 Python and Network Automation ඉගෙන ගමු.(Tutorial)

Python and Network Automation ඉගෙන ගමු.(Tutorial)

3:28:00 PM 8
image

ඔන්න අද මන් ඔයාලට දෙන්න යන්නේ හුගක් වටිනා Tutorial එකක්.Python and Network Automation: Build 5 Python Apps කියන Tutorial එක තමයි දෙන්න යන්නේ.Tutorial එක සල්ලි දීලා ගනවානම් $75 වෙනවා.☺අපි ඔයාලට නිකන් දෙනවා.Tutorial එක ගැන වැඩි විස්තර බලාගන්න මෙතැනින් යන්න.. 

ඔන්න එහෙනම් පහල තියන ලින්කුවට ගහින් බාගන්න.1.31 GB


ඕනි Tutorial එහෙම තියනවනම් අපිට කියන්න.

මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.
Arrow Season 1 කොටස් ඔක්කොම බාගන්න.

Arrow Season 1 කොටස් ඔක්කොම බාගන්න.

12:05:00 PM 0

කොහොමද යාලුවනේ මන් අලුත් ලිපියක් අරගෙන අවා Arrow Season 1 කොටස් ඔක්කොම ටික බාගන්න.2.95 GB  විතරයි. 480 p හොදේ.
මේ Tv Series එක ගැන හුගක් අය දන්නවනේ ඒනිසා මන් කෙලින්ම link එක දෙන්නම්.

Download

අපගේ මෙම වෙබ් අඩවිය සාමානයෙන් දවසට හතර පස් වතාවක් අප්ඩෙට් වෙනව ඉතින් අපි කියන්නෙ අපිත් එක්ක රැදිල හිටියොත් ඔයාලට අලුත්ම  දෙවල් කටවත් ඉස්සෙල්ල දැන ගන්ඩ පුලුවන් ඔයාලට පේනව මෙ වෙබ් සයිට් එකේ ටිකක් එහෙට මෙහෙට ගියොත් එහෙම ගොඩක්  වටින දෙවල් තියනව. එහෙනම් මම දැනට ගියා ස්තුතියි.
comment එකක් දාලම යන්ඩ..

මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.
Mediafire -50GB Premium Account එකක් අපෙන්.

Mediafire -50GB Premium Account එකක් අපෙන්.

11:54:00 AM 2

කොහොමද යාලුවනේ ඔන්න මම අද ඔයාලට අරගෙන අවා Mediafire -50GB Premium Account එකක්.
දන්නවනේ ඉතින් ඔවා සල්ලි දීලා ගන්න අය බොහොම අඩුයි කියලා.ඔන්න ඉතින් මම ඔයාලට 
50GB Premium Account එකක් දෙනවා.කැමැති අය ගන්නකො එහෙනම්.හැබැයි මේකට පුද්ගලික ඒවා දාන්න යන්න එපා.මොකද හුගක් අය පාවිච්චි කරනවා නේ.

Password එක මාරු කරන්න එපා යාලුවනේ..☺




අපගේ මෙම වෙබ් අඩවිය සාමානයෙන් දවසට හතර පස් වතාවක් අප්ඩෙට් වෙනව ඉතින් අපි කියන්නෙ අපිත් එක්ක රැදිල හිටියොත් ඔයාලට අලුත්ම  දෙවල් කටවත් ඉස්සෙල්ල දැන ගන්ඩ පුලුවන් ඔයාලට පේනව මෙ වෙබ් සයිට් එකේ ටිකක් එහෙට මෙහෙට ගියොත් එහෙම ගොඩක්  වටින දෙවල් තියනව. එහෙනම් මම දැනට ගියා ස්තුතියි.
comment එකක් දාලම යන්ඩ..

මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

Android App එකක් සාදා ගැනීම සහ share කරගන්න අකාරය ...

2:59:00 AM 1
අද මම කියන්න යන්නේ තමාටම කියල  Android App එකක් සාදාගන්න ආකාරයයි.මෙය කිරීමට ඔබට කිසිම මුදලක් අය වෙන්නේ නෑ අපට free ඇප්ස් 3ක් හදාගන්න පුළුවන් e වගේම නොමිලේ share කරගන්නත් පුලුවන් පහල තියෙන පියවර වලට අනුව කරගෙන යන්න


ගියාට පස්සේ පහල තියෙනවා වගේ එකක් ඒවි

ඔකේ තියෙන Create Now දෙන්න ඊට පස්සේ පහල තියෙනවා වගේ එකක් ඒවි


ඔතනින් ඔයාට හදන්න ඕනේ app එකේ වර්ගේ දෙන්න 
එකත් දුන්නට පස්සේ පහල වගේ එකක් ඒවි (Messinger)

ඕකෙන් app එක ඕනේ විදිහට make කරන්න 

දැන් app එක create කරන්න ඔයාගේ ෆ්බ් එකෙන් ලොග් වෙන්න 
දැන් app එක හැදිලා ඉවරයි පහල තියෙනවා වගේ එකක් ඒවි එකෙන් බාගන්න පුළුවන් :) 

post by thisara damith

අපගේ මෙම වෙබ් අඩවිය සාමානයෙන් දවසට හතර පස් වතාවක් අප්ඩෙට් වෙනව ඉතින් අපි කියන්නෙ අපිත් එක්ක රැදිල හිටියොත් ඔයාලට අලුත්ම  දෙවල් කටවත් ඉස්සෙල්ල දැන ගන්ඩ පුලුවන් ඔයාලට පේනව මෙ වෙබ් සයිට් එකේ ටිකක් එහෙට මෙහෙට ගියොත් එහෙම ගොඩක්  වටින දෙවල් තියනව. එහෙනම් මම දැනට ගියා ස්තුතියි.
comment එකක් දාලම යන්ඩ..





මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

TWITTER කුරුල්ලා ඔයාගෙ බ්ලොග් එකටත් ගෙන්න ගමු...

Unknown 6:59:00 AM 1
මෙන්න අද මම ගෙනාව බ්ලොග් අඩවි පවත්වාගෙන යන අයට පොඩි ගැජට් කෑල්ලක්.මේ ගැජට් එක ඔයාගෙ බ්ලොග් එකට දැම්මහම Twitter කුරුල්ලා ඔයාගෙ බ්ලොග් එක පුරාම පියාඔනවා දැක ගන්න පුලුවන්.ඒ මත ක්ලික් කරාම ඔයාගෙ Twitter පිටුවට යන්න පුලුවන් වගේම Tweet කරන්නත් පුලුවන්.

මේ Twitter කුරුල්ලව ඔයාගෙ බ්ලොග් එකටත් දාගන්න ඕන නම් පහළ තිබෙන Code එක බ්ලොග් එකට දාගන්න save කරගන්න.

මුලින්ම Blogger එකට Log වෙන්න.


ඊට පස්සෙ LayoutAdd a gadgetHTML JAVA Script යන පියවර ඔස්සේ ගොස්  HTML JAVA Script එකක් ගන්න.


දැන් පහළ Code එක සම්පූර්ණයෙන් Copy කරගෙන කලින් ඕපන් කරගත්තු HTML JAVA Script එකට දාල Save කරගන්න.


හැබැයි මේකෙ 
aluthtricks.com කියන තැනට ඔයාගෙ Twitter User Name එක දාන්න.
  
<script type="text/javascript" src="http://btsnts.googlecode.com/files/btsnts-tripleflap.js">
    </script>
    <script type="text/javascript">
    var twitterAccount = "aluthtricks.com";
    var tweetThisText = " <data:blog.pageTitle/> : <data:blog.url/> ";
    tripleflapInit();
    </script><span style="font-size:11px;position:absolute;"><a title='Blogger Widget by TUW' href="http://allworldbest.blogspot.com" target='_blank'></a></span><!-- Twitter Bird Widget for Blogger by computer entertainment-->

Like එකක් Comment එකක් දාල යන්න අමතක කරන්න එපා හොදේ.එහෙනම් තවත් ලිපියකින් හමු වෙමු.



අපගේ මෙම වෙබ් අඩවිය සාමානයෙන් දවසට හතර පස් වතාවක් අප්ඩෙට් වෙනව ඉතින් අපි කියන්නෙ අපිත් එක්ක රැදිල හිටියොත් ඔයාලට අලුත්ම  දෙවල් කටවත් ඉස්සෙල්ල දැන ගන්ඩ පුලුවන් ඔයාලට පේනව මෙ වෙබ් සයිට් එකේ ටිකක් එහෙට මෙහෙට ගියොත් එහෙම ගොඩක්  වටින දෙවල් තියනව. එහෙනම් මම දැනට ගියා ස්තුතියි.

comment එකක් දාලම යන්ඩ..
මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

පට්ට ෆොටෝ එඩිට් App දෙකක් .. (android)

8:51:00 PM 0
අද මම දෙන්න යන්නේ තවත් පොටෝ එඩිට් apps 2කක්...මේවගෙන් ගොඩක් වැඩ කරන්නේ බෑ එත් වැඩක් කරගන්න පුළුවන් fb ඉන්න අයට එහෙම ...

මේ app එකෙන් යම් ෆොටෝ එකක් මුහුණක් කපල වෙනත් පොටො එකකට දාගන්න පුළුවන්



මුහුණු වලට Mame ෆේස් දාන්න 


comment එකක් දාලම යන්ඩ..

මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

3mb වලින් android ෆෝන් එකට Windows 8.1 දාමු....

7:20:00 PM 0
අද මම කියන්න යන්නේ Launcher එකක් ගැන මේකෙන් තනිකර android එකම windows කරනවා ..පට්ටම app එකක් තමයි.මේක අපට ලබාදෙන්නේ ෆ්‍රී ඒ වගේම තමයි මේක ගොඩක් ලස්සන කොටු හැඩයක් තියෙන ෆෝන් වලට micromax වගේ ඒවාට samsung උනත් අව්ලක් නෑ බාගෙනම බලන්නකෝ ////මේක නෙට් එකේ පොඩ්ඩක් හොයාගන්න අමාරුයි ඒ හින්ද මමම upload කළා 3mb නේ :) 

උඩ ෆොටෝ එකේ තියෙන්නේ Jelibean එකට දාපු එකක් kitkat එකට දැම්මහම ඔයිට වඩා ලස්සනයි...
පහල තියෙන ලින්ක් වලින් බාගන්න


post by Thisara Damith




අපගේ මෙම වෙබ් අඩවිය සාමානයෙන් දවසට හතර පස් වතාවක් අප්ඩෙට් වෙනව ඉතින් අපි කියන්නෙ අපිත් එක්ක රැදිල හිටියොත් ඔයාලට අලුත්ම  දෙවල් කටවත් ඉස්සෙල්ල දැන ගන්ඩ පුලුවන් ඔයාලට පේනව මෙ වෙබ් සයිට් එකේ ටිකක් එහෙට මෙහෙට ගියොත් එහෙම ගොඩක්  වටින දෙවල් තියනව. එහෙනම් මම දැනට ගියා ස්තුතියි.
comment එකක් දාලම යන්ඩ..
මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

Cricket Funny Moments...

Unknown 10:19:00 AM 2


ඔන්න මම කලින් දැම්ම ලොකයේ බයනකම wepon set එක
එකට ගොඩක් ප්‍රතිචාර තිබ්බා එක නිසා ඔන්න අදත් එ වගේ එකක්ම දෙනව
මෙක තමා ලොකයේ cricket කන්ඩායම් දුන්න ආතල් පට්ට ඇඩෙනව
umpier දෙන්නෙත් පට්ටම ආතල් මෙතන කියන්ඩ ඔනෙ නැ මෙතනින් ගිහින් බලන්ඩ

සමහර උන් බොලෙ අල්ලන්ඩ ගිහිල්ල කලිසමත් ගැලවෙනවා
මෙවා ඔක්කොම ඇත්තටම වෙච්ච දෙවල්
එහනම් බලල coment  එකක් දාන්ඩ ඔයාල දෙන comment, අනුව තමා අනිත් එවා දෙන්නෙ තව තියනව





click here to view මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.
ඕනෙම Pc එකකට වැඩේ දෙමු..... ( Virus )

ඕනෙම Pc එකකට වැඩේ දෙමු..... ( Virus )

7:51:00 PM 3
අද මම කියන්න යන්නේ Notepad එකෙන් අපට ලේසියෙන්ම හදාගන්න පුළුවන් අමාරුවෙන් නවත්තන්න පුළුවන් virus කිහිපයක් ගැන....පොස්ට් එක ලියන්න කලින් කියන්නේ මේවා නැති කරන්න අමාරුයි එක්කෝ වින්ඩෝස් cd එකක් තියාගන්න .නැත්තන් පහල තියෙන ගාඩ් එක බාගන්න....අද මම දෙන්නේ virus 2කයි එත් මේ වගේ ගොඩක් virus තියෙනවා මේවා බාගත්තට කමක් නෑ open කරන්න එහෙම එපා හොදේ xD ඔයාගෙම හොදට කියන්නේ 

මෙතනින් ගිහින් මම කිව්ව Gard එක බාගන්න

පහලින් ගිහින් ඕනේ virus එක බාගන්න 
(ඔයාගේ pc එකේ test කරන්න එපා )


මේකෙන් වෙන්නේ මේක open කරපු ගමන් folder කොටි ගානක් වදිනවා නවතින්නේ නෑ :)

මේකෙන් වෙන්නේ මම හදපු file එකේ තියෙන නම වදින්න පුළුවන් හැම තැනම වදිනවා 
මේක නවත්තන්න පුළුවන් එකම විදිහ උඩ තියෙන ගාර්ඩ් එක විතරයි ....
wait for next post
post by Thisara Damith
මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

ලොකයෙ බයානකම wepon set එක - Bloody world wepon set one

Unknown 10:39:00 AM 0


මම කවදාවත් මෙහෙම පොස්ට් එකක් දාලා නැ
දානවනම් දාන්නෙ ඔය tricks එකක් ගැන තමා
එත් මෙක වෙනස් දෙයක් මෙ තමා ලොකයෙ බයානකම wepan set එක
අඩෙනව ගැහුවොත් one shot තම





මෙතනින් ගිහින් බලන්ඩ මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

Facebook Messenger අලුත්ම සංස්කරණය

9:49:00 AM 0
Messenger  කියන්නේ ෆේස්බුක් යන සියලු දෙනා පාවිච්චි කරන app එකක්නේ..අද මම දෙන්න යන්නේ Messenger එකේ අලුත්ම සංස්කරණය මේකේ පරණ එකට වඩා වැඩ කිඩ ටිකක් තියෙනවා උදාහරණයක් විදිහට මේකට Stiker වෙනුවට Mame උනත් යොදා ගන්න පුළුවන් කලින් එකට වඩා වඩා පහසුයි...වෙනම stiker බාගෙන add කරගන්න පුළුවන් call ගන්න උනත් පහසුයි 17mb විතරයි තියෙන්නේ පහලින් ගිහින් බාගන්න 

Facebook Messenger 36.0.0.17.112 (13913054) APK Latest Download



Post By Thisara Damith

මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

Phishing වලින් ලේසියෙන්ම facebook account එකක් hack කරමු- 1 කොටස

Unknown 7:22:00 AM 8

Phishing වලින් ලේසියෙන්ම facebook account එකක් hack කරමු- 1 කොටස


මුලින්ම පොස්ට් එක පටන්ගන්න කලින් කියන්න ඔනේ මේ මම දෙන පෝස්ට් ගොඩාක් වටිනවා.ඒකත් මම

ඔයාලට නිකන් කියාදෙනවා සත පහක් අය කරන්නෑ මම ඔයාලට කියන්නේ ඒකට ප්රති උපකාරයක් විදියට වත්

ඔයාලගෙ යාලුවෝ මේ එකතුවට යොමු කරවන්න.ඒක අපිට ලොකු ශක්තියක්.ඉස්සර නන් කට්ටිය ඇඩ්

කරන්න කිව්ව්ම මාරු වෙනවා මොකද එකා එකා ඇඩ් කරන්න එපා වෙනවනේ ඒකටත් අපි ලේසි ක්රමයක්

හොයාගත්තා ඒ ක්රමේ මේ පහල ලින්ක් එකෙන් බලන්න

https://www.facebook.com/groups/922008741214691/permalink/943197109095854/



<<< හරි වල්පල් ඇති වැඩේට බහිමු >>> එහෙනම් අදත් ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතන පොස්ට් එකක් තමා දාන්න යන්නේ..අද මම මේ කියන්න යන්නේ තතුබාන වලින් ෆේස්බුක් ගිණුම එකක් හැක් කරන විදිහ.


වලින් වෙන්නේ අයිතිකාරයාව මුලා කරලා එයාගේ තොරතුරු ලබා ගැනීමක්..හොදයි තතුබාන ..


දැන් අපිට ඕන වෙනවා ඇත්ත ෆේස්බුක් පිටුව එක වගේම හදපු හොර පිටුව එකක් ..


කිව්වත් වගේම මම ඒ ටික දෙන්නම්කෝ..මෙතනින් ගිහින් බා ගන්නකෝ ... https://sites.google.com/site/sinhalahacker/facebook.zip... දැන් එහෙනම් වැඩේට බහිමු ...


ඔයාල ඇති එකේ කරපු ෆේස්බුක් facebook.htmllogin.phpWelcome බාගත - කරොත් ඔයාලට ඒකත් ඇත්ත ෆේස්බුක් පේජ් එකත් අතර කිසිම වෙනසක් දකින්න නැතිවෙයි..

ඒත් රැවටෙන්න එපා විවෘත more_files කියල ෆෝල්ඩරය එකක් facebook.html එක අත්සන් හෝ ඉගෙන, ලොගින් වන්න .....


ඕක තමා ඔයාගේ බොරු ෆේස්බුක් පේජ් එක ... 

හරි දැන් අපි මේ බොරු ෆේස්බුක් පේජ් දෙකයි අනිත් ෆෝල්ඩරය එකයි උඩුගත කරගන්න ඕනේ.ඒකට ඔයා නොමිලේ වෙබ් එකක ලියාපදිංචි වෙන්න ඕනේ සයිට් සත්කාරක ..


මේ වැඩේට හොදම නොමිලේ වෙබ් සත්කාරක සයිට් තමා, host.sinhalahacker.com2freehosting.comnazuka.net000webhost110mbx10hosting ඔය එකකට ගිහින් ලියාපදිංචි වෙන්නකෝ ...


දැන් අර මම දුන්න ෆයිල් ඔයාගේ නිදහස් වෙබ් සත්කාරක ගිණුමක් එකට උඩුගත කරන්නකෝදැන් ඔයා ඒ උඩුගත කරපු facebook.html එකට URL එක එකක් ලැබෙනවා. 

Http://BlackHackRanamuka.net.hostinghood.com/fb/ ඒ URL එක එක ලැබෙන්නේ ඔයාගේ නිදහස් වෙබ් සත්කාරක ගිණුමක් එකට අනුව ..

හරි දැන් අමාරු වැඩ කොටස ඔක්කෝම ඉවරයි ...


දැන් අර ඔයාගේ facebook.html එකේ URL එක එක යවන්න ඔයාට හැක් කරන්න ඕනේ ෆේස්බුක් ගිණුම් එකේ අයිතිකාරයාට ...


මොනවා හරි බොරුවක් ගහලා කියන්ඩ මේ ලින්ක් එකෙන් ෆේස්බුක් ගිණුමක් එකට ලොග් වෙන්ඩ කියලා ...


ඔන්න ඔය වගේ සැක හිතෙන්නේ නැති ගැටයක් එක්ක ඔයාගේ URL එක එක යවන්නකෝ ..


(tinyurl වලින් ඔයාගේ URL එක එක කෙටි කර ගන්න..

එතකොට නිකමට වත් සැක කරන එකක් නෑ) හරි එහෙනම් ඔන්න වැඩේ ඉවරයි..

දැන් කවුරු හරි ඔයාගේ පේජ් එකට ගිහින් පරිශීලක නාමය සහ මුරපදය ඇතුලු කරාම ඔයා ගොඩ.

.එතකොට ඔයාගේ නිදහස් වෙබ් සත්කාරක ගිණුමක් එකේ අර ෆයිල් දෙක උඩුගත කරපු තැනම නෝට්පෑඩ් ෆයිල් එකක් හැදිලා තියෙයි "log.txt" කියලා.


(උදා- http://BlackHackRanamuka.net.hostinghood.com/fb/log.txt අන්න ඒකේ අරයා ඇතුලු කරපු පරිශීලක නාමය සහ මුරපදය ඔක්කෝම තියෙයි ....

තව පාඩම් ඇති බැවින් එම පඩම්ද කියවා වැඩ පටන් ගන්ඩ owner-aluthtricks admin මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.
Datafile.com Premium Account 2015 August

Datafile.com Premium Account 2015 August

11:30:00 AM 2

ඔන්න ඔයාලට මන් අද අරගෙන ආවේ Datafile.com Premium Account එකක්.දන්නවනේ ලංකාවේ අපිට ලොකු ගණන් දීලා Premium Account ගන්න බැ කියලා.අනික මෙයාල free download කරන්න දුන්නත් මෙයාලගේ Ad Kb ගණන් Download කර කර ඉන්න ඕනි නේ.ඒනිසා ඔන්න මන් ඔයාලට premium account එකක් දෙනවා .ඕනි අය ගන්න.ඔය පහල තියන link එකට ගහින් Username එකයි password එකයි බලාගන්න..

මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.
Wireless Network එකක් Hack කරන්න ඉගෙන ගමු..

Wireless Network එකක් Hack කරන්න ඉගෙන ගමු..

8:27:00 AM 0

ඔන්න අද අරගෙන ආවා වටිනා බාන්ඩයක්.අද මන් ඔයාලට දෙන්න අරගෙන ආවේ Tutorial එකක් මේකෙන් Wireless Network එකක් hack කරන විදිහයි Theory and practice ගැනත් කියලා දෙනවා.මේක සල්ලි දීලා ගනවානම් $97 වෙනවා.කැමැති අය ඉන්නවනම් සල්ලි දීලා ගන්න මෙතැනින් යන්න.☺
Tutorial එක ගැන වැඩි විස්තර බලාගන්න නිල පිටුවට මෙතනින් යන්න.
ඔන්න එහෙනම් මේක බාගෙන හොදට ඉගෙනගෙන රටට සේවයක් කරන්න.☺☺


එහෙනම් යාලුවනේ මම යනවා.ගැටළු එහෙම තියනවනම් Comment කරන්න.

මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.
Piku 2015 Hindi 720p Movie Direct Download

Piku 2015 Hindi 720p Movie Direct Download

8:05:00 AM 2

ඔන්න ඔයාලට මන් අද අරගෙන අවේ Piku කියන හින්දි චිත්‍රපටය .කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. සම්පූර්ණ කතාවම ගෙතෙන්නෙ බස්කොර් බැනර්ජි කියන වයසක පියෙක් සහ ඔහුගේ දියණිය වන පීකූ දෙන්නගේ ජීවිතය ගෙවන හැටි ගැන. බස්කොර් බැනර්ජි කියන්නෙ මළබද්ධය කියන රෝගයෙන් පීඩා විඳින ටිකක් දඩබ්බර ගති තියෙන තාත්තා කෙනෙක්. පීකූ කියන්නෙ ඉක්මනින් කේන්ති යන කසාදයක් වත් නොබැඳ තමන්ගෙ තාත්තව රැක බලාගෙන ඉන්න දියණියක්. තාත්තට තියෙන මේ ලෙඩේ නිසා පවුල ඇතුලෙ ලොකු ලොකු සිද්ධීන් ඇති වෙනවා. මේ අතරේ තාත්තට දිල්ලියේ ඉඳන් කොල්කටා වලට යන්න ඕනෙ වෙනවා. ඒත් ඔහු වාහනයක යන්න ඕනෙ කියලා බල කරන නිසා රානා චෞද්රිට අයත් ටැක්සි සේවයෙන් වාහනයක් අරන් මේ ගමන යනවා. රානා චෞද්රි කියන්නෙත් පීකු වගේම කසාද නොබැඳ අම්මව සහ නංගිව බලාගෙන ජීවත් වෙන ටැක්සි සේවයක හිමිකරුවෙක්.ඔන්න ඔහොම තමා කතාව සිද්ද වෙන්නේ .කැමැති යාලුවෝ ඉනවානම් Download කරගෙන බලන්න.නැත්නම් Online බලන්න.




Online බලන්න.




මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

Mad Max: Fury Road 2015 -720p Direct Download

11:43:00 PM 3

ඔන්න අද ඔයාලට අරගෙන ආවා 2015 ආපු අලුත් ෆිල්ම් එකක්.
මේ සිනමාපටය පාදක වෙන්නේ ඈත අනාගතයෙදී ඇතිවූ න්‍යෂ්ඨික යුද්ධයකට පස්සේ පෘථිවියේ සිද්දවෙලා තියන දේවල්, එහෙම උනාම වෙන්නේ මොනාද කියල හිතාගන්න පුළුවන් ඇතිනේ දැනටමත්, මුළු පෘථිවියම නිරුදක කතරක් බවට පත්වෙලා බොහොමයක් දෙනා න්‍යෂ්ඨික විකිරණ හේතුවෙන් විකලාංග තත්වයට පත්වෙලා, ජලය කියන්නේ ඒ වෙද්දී මාහැගි සම්පතක්, ඉන්ධනත් එහෙමයි, ඒ විතරක් නෙමේ පිරිසිදු රුධිරය කියන්නේ ඊටත් වඩා වටිනා දෙයක් වෙලා, විකිරණ අන්තර්ගත රුධිරය වෙනුවට පිරිසුදු රුධිරය පාරවිලයනය කරගෙන තමයි මෙයාල ජිවත් වෙන්නේ, කිසිම කෙනෙක් ඒ දේ නිකම් දෙන්නේ නැහැනේ, බලෙන් තමයි අරගන්නේ, ඒ වගේම නිරෝගී මව්කිරි කියන්නෙත් වටිනාකියන සම්පතක්, කතාව සිද්දවෙන්නේ උත්තරීතර නායකයෙකු වන ඉමෝටන් ජෝ තමගේ යුධ රථ පෙලෙක් ගැසොලින් සහ වෙඩි උණ්ඩ රැගෙන ඒමට පිටත්කර හැරීමත් සමග, එම කණ්ඩායමේ සිටින ෆියුරිසියා තමන්ගේ නායකයාගේ අණට පිටුපාල පලා යනව, නිකම් නෙමේ පලා යන්නේ, නායකතුමා තමන්ගේ දරුවන් හදාගන්න තියාගෙන හිටපු බිරින්දෑවරුන්වත් අරගෙන, මේ බව දැනගත්තු නායකතුමා තමගේ යුධ රථ සියල්ලම ඔවුන් පසුපස යවනවා, මෑඩ් මැක්ස් කියන්නේ මොවුන් විසින් අල්ලාගෙන සිටින රුධිරය ලබාගැනීමට සිටින සර්ව දායකක්, ඉතින් යුධ රථ සියල්ලම ෆියුරිසියා පසුපස හඹා යද්දී මැක්ස්ටත් ඒ රථයක ඉස්සරහින් එල්ලිලා යන්න සිද්දවෙනවා..ඔන්න ඔය වගේ සිදුවීම් තමයි සිද්ද වෙන්නේ.

ඔයාලට torrent file download කරද්දී එපා වෙනවා ඇති නේ..ඒනිසා අපි ඔයාලට direct link දෙනවා.කැමති අය download කරගන්න.



online බලන්න..


මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

Subway Surfers වල සියලුම දේ Unlock කරගෙන ගහමුද? ( ඕනෙම ගේම් එකක් )

8:14:00 PM 0
අද මම කියන්න යන්නේ දැනට තියෙන ජනප්‍රියම android ගේම් එකක සේරම දේවල් unlock කරගන්න විදිහයි.මේකේ කරන්න එච්චර දෙයක් නෑ මුලින්ම app එක බාගන්න ඕනේ පහල තියෙන ලින්ක් එකෙන් app එක බාගන්න 
ඊට පස්සේ කරන්න තියෙන්නේ OBB ඩේටා ටික බාගන්න 
Download App+obb


ඒවා ටිකත් මගෙන app එක install කරලා run නොකර අර obb හරි deta හරි file එක Phone එකේ තියෙන android කියන ෆෝල්ඩරේ obb කියන එකට past කරන්න ඕනේ එක කරලා app එක run කරන්න අපුරුවට වැඩ ඇති xD

ඕනෙම ගේම් එකක obb file android කියන ෆෝල්ඩරේට දැම්මොත් ඒ ගේම් එකේ file online බාගන්නත් ඕනේ නෑ 

මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

තප්පර 10න් Mail Account එකක් හදමුද......

8:02:00 PM 0
අද මම කියන්නේ අපේ යාළුවන්ට ගොඩක් වටින දෙයක් මේකෙන් සිදුවන්නේ අපට විනාඩි 10කට email එකක් ලබා දීමයි.....
එක් එක් වෙබ් සයිට් වලට පිවිසීමේදී  email ඉල්ලුවොත් මේවා එකක් දෙන්න පුළුවන් ... real වගේම fake site තියනවනේ....
එමෙන්ම මෙම email acc එක වලංගු වෙන්නේ විනාඩි 10 පමණයි මම පහල දී තිබෙන වෙබ් සයිට් එකට ගිය විගස ඔබට ඔවුන් ලබා දෙන email එක... ඔබේ email එකයි එය වලංගු වෙන්නේ විනාඩි 10ක් පමණි .....විනාඩි 10න් වැඩේ කරගන්න එකයි තියෙන්නේ ;) මේකට එන mail යටින්ම පෙන්නනවා ගිහින්ම බලන්නකෝ ....


post by Thisara Damith

මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.