තප්පර 10න් Mail Account එකක් හදමුද......

අද මම කියන්නේ අපේ යාළුවන්ට ගොඩක් වටින දෙයක් මේකෙන් සිදුවන්නේ අපට විනාඩි 10කට email එකක් ලබා දීමයි.....
එක් එක් වෙබ් සයිට් වලට පිවිසීමේදී  email ඉල්ලුවොත් මේවා එකක් දෙන්න පුළුවන් ... real වගේම fake site තියනවනේ....
එමෙන්ම මෙම email acc එක වලංගු වෙන්නේ විනාඩි 10 පමණයි මම පහල දී තිබෙන වෙබ් සයිට් එකට ගිය විගස ඔබට ඔවුන් ලබා දෙන email එක... ඔබේ email එකයි එය වලංගු වෙන්නේ විනාඩි 10ක් පමණි .....විනාඩි 10න් වැඩේ කරගන්න එකයි තියෙන්නේ ;) මේකට එන mail යටින්ම පෙන්නනවා ගිහින්ම බලන්නකෝ ....


post by Thisara Damith

මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.
Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon