රුපියල් 100, 10gb+ Download කරමුද... (dialog)

Dialog වල තියෙන pakage ගැන ඔබ දන්නවද? ලංකාවේ වාසිම Network එක මොකක්ද? :D
මටනම් ලංකාවේ වාසිම Network එක dialog ඔයාලට කොහොමද දන්නේ නෑ...එත් ඉතින් රුපියල් 100 , 10+ GB කිව්වහම කොහොමද නේ..මේ pakage එක Nighttime එකක්....පොඩි පොඩි Deta plans වලින් ගේම් එකක් ෆිල්ම් එකක් වගේ බාන්න ගිහාම එපා වෙනවනේ නේද....deta දාල බානවනම් ඉතින් 20gb වගේ ගන්න රුපියල් 2000 වත් යනවා :D...එත් මේ pakage එකේ විදිහට රෑ 00.00 සිට උදේ 06.00 වෙනකල් Unlimited Speed,Unlimited Download ලබාගන්න පුළුවන්..මොකක්හරි ලොකු එකක් download වෙන්න දාල නිදාගන්න තමයි තියෙන්නේ.....වැඩේ එක නේ.....පහල තියෙන්න Read More කියන එක ඔබල Pakage එක active කරන විදිහ බලාගන්න :) 




Meka karanna 299 Monthly Pakage eka danna one eka 1 parak dammahama aye danna one na :) 

මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

10 comments:

  1. Oya 100 Gbma download kalada? Speed limitaion walata ahu une nadda?

    ReplyDelete
    Replies
    1. Na saho mama download karanava kohomath 10+ gb speed limit na 12 idan 1 withara venakal signal tikk aduth eth 1 idala supiriyata denava :) comment ekata sthuthui

      Delete
    2. Hey bro.meka karanawidiya me site eke nene. Plse tell me.bro

      Delete
  2. dan ee offer eka naa bn eeka iwara welaa. mama baluwa

    ReplyDelete
  3. 4g support karanawadha???

    ReplyDelete
  4. http://adf.ly/1hDV18 (me link eken dn tyna dewal ganna puluwan ehenam)

    ReplyDelete

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.