Android ෆෝන් එකට පට්ට බව්සර් එකක් ( 2mb )

ඔන්න තවත් පට්ට app එකක් අරගෙන අවා.මේකත් පට්ටම app එකක් තමා Opera,Chrome,Us වගේ ඒවානේ අපේ යාලුවෝ ෆෝන් වලින් නෙට් යන්න පුලුරු වෙලා ඉන්නේ එත් මේක ඒ සේරටම වඩා හොදයි ... වැඩක් වෙයි කියල කිතෙනවා මේකේ 2g උනත් පට්ට ස්පීඩ් පහල ලින්ක් එකෙන් ගිහින් බාගන්න...


Download (dropbox)

Download ( playstory )

මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.
Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon