Android App එකක් සාදා ගැනීම සහ share කරගන්න අකාරය ...

August 28, 2015
අද මම කියන්න යන්නේ තමාටම කියල  Android App එකක් සාදාගන්න ආකාරයයි.මෙය කිරීමට ඔබට කිසිම මුදලක් අය වෙන්නේ නෑ අපට free ඇප්ස් 3ක් හදාගන්න පුළුවන් e වගේම නොමිලේ share කරගන්නත් පුලුවන් පහල තියෙන පියවර වලට අනුව කරගෙන යන්න


ගියාට පස්සේ පහල තියෙනවා වගේ එකක් ඒවි

ඔකේ තියෙන Create Now දෙන්න ඊට පස්සේ පහල තියෙනවා වගේ එකක් ඒවි


ඔතනින් ඔයාට හදන්න ඕනේ app එකේ වර්ගේ දෙන්න 
එකත් දුන්නට පස්සේ පහල වගේ එකක් ඒවි (Messinger)

ඕකෙන් app එක ඕනේ විදිහට make කරන්න 

දැන් app එක create කරන්න ඔයාගේ ෆ්බ් එකෙන් ලොග් වෙන්න 
දැන් app එක හැදිලා ඉවරයි පහල තියෙනවා වගේ එකක් ඒවි එකෙන් බාගන්න පුළුවන් :) 

post by thisara damith

අපගේ මෙම වෙබ් අඩවිය සාමානයෙන් දවසට හතර පස් වතාවක් අප්ඩෙට් වෙනව ඉතින් අපි කියන්නෙ අපිත් එක්ක රැදිල හිටියොත් ඔයාලට අලුත්ම  දෙවල් කටවත් ඉස්සෙල්ල දැන ගන්ඩ පුලුවන් ඔයාලට පේනව මෙ වෙබ් සයිට් එකේ ටිකක් එහෙට මෙහෙට ගියොත් එහෙම ගොඩක්  වටින දෙවල් තියනව. එහෙනම් මම දැනට ගියා ස්තුතියි.
comment එකක් දාලම යන්ඩ..





මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

Artikel Terkait

Previous
Next Post »

1 comments:

Write comments
Anonymous
AUTHOR
May 29, 2016 at 9:39 AM delete

E mcn e site ekaenglish nemei ban theren na eka mata

Reply
avatar

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon