Android Mobile Car Game Free Download.. - Aluth Tricks - අලුත් ට්‍රික්ස්

Friday, August 14, 2015

Android Mobile Car Game Free Download..

අද මම ගෙනාවේ පට්ට android ගේම් එකක් මම කලින් නින්ජා ගේම් එකක් දුන්න මතක ඇතිනේ එකත් play කර කර මේකත් play කරන්න....මේ ගේම් එක Offline සහ Online play කරන්න පුළුවන් වැඩිය ලොකු ෆෝන් ඕනෙත් නෑ 512mb ram එකෙත් වැඩ බාගෙනම බලන්න ;) 




512mb ram and android 4.2.2 + 
tested

මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

No comments:

Post a Comment