ඕනෙම දෙයක් ලොක් කරන්න ( CMD Trick )

මෙය සිදු කිරීමට software,web කිසිම දෙයක් ඕනේ වෙන්නේ නෑ..මේකට ඕනේ වෙන්නේ Notepad එක විතරයි . කරන්න තියෙන්නේ මම පහළ දීල තියෙන cmd file එක බාගෙන එක run කරන එක විතරයි.. එක run කර පසු එකෙන් open වෙන myfolder නම් Folder එකට ඔබට අවශ්‍ය file , folder ඕනෙම එකක් දමන්න දමා නැවත අර cmd එක open කරන්න. එවිට එන cmd එකේ y දෙන්න ... දැන් වැඩේ ඉවරයි..myfolder කියන එක දැන් hide වෙලා ඇති ...unlock කරගැනීමට අර cmd එක open කර ඔබගේ password එක දෙන්න//
Default password is coolhacks




මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

2 comments:

  1. Podi Prashnak bnz. oken apita pw aka balaganna puluwan. akata mokada karanne??

    ReplyDelete
    Replies
    1. ඕකෙන් ලෝක් කිරීමට පෙර ඔකේ තිබෙන .bat file කියන එක notepad එකේ තියෙන pass කියන එක එඩිට් කරන්න ...... නැත්තන් .bat file එක හයිඩ් කරන්න

      Delete

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.