ගින්දර වගේ Desktop එකක් හදාගන්න ....

කොහොම උනත් ලස්සන Desktop එකක්  තියාගන්න අපේ යාලුවෝ කැමති ඇතිනේ එත් මෙක කරන්න ගොඩක් අය දන්නේ නෑ ලංකාවේ එක එක බ්ලොග් වල තිබ්බට ඒවගේ කියල  තියෙන දේවල් දැක්කහම පිස්සු හැදෙනවා එත් මේක එච්චර අමාරු නෑ මුලින්ම පහල තියෙන download now දීල 4mb soft එක බාගන්න 

Download Now - shoter


උඩින් දීල තියෙන එක ලින්ක් එකකින් බාගන්න බාගත්තට පස්සේ වින්ඩෝස් 8.1 හරි 7 x64 හරි තියෙනවනම් අනිවා netfamwork ඉල්ලනවා එකත් පහල තියෙන ලින්ක් එකකින් බාගන්න 



හරි දැන් install කරගන්න ...පසුව පහල තියෙන Skins ඕනෙම එකක් ඔබට ඔබගේ පරිගණකයට install කරගත හැක ...




උඩ ෆොටෝ එක වගේ පට්ටම ස්කින්ස් තියෙනවා පහල ලින්ක් එකෙන් ගිහින් එවට් බාගන්න :) 


coming soon next post wait for it 
post by Thisara Damith


මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

6 comments:

  1. tisara oya aye post danakota adf.ly link vitarak danda yaluva

    ReplyDelete
  2. link okkoma meke adfly karanda shorte.st eva danda epa

    ReplyDelete
  3. එල කිරි පෝස්ට් එක මචං ජය වේවා

    ReplyDelete

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.