Facebook Messenger අලුත්ම සංස්කරණය

Messenger  කියන්නේ ෆේස්බුක් යන සියලු දෙනා පාවිච්චි කරන app එකක්නේ..අද මම දෙන්න යන්නේ Messenger එකේ අලුත්ම සංස්කරණය මේකේ පරණ එකට වඩා වැඩ කිඩ ටිකක් තියෙනවා උදාහරණයක් විදිහට මේකට Stiker වෙනුවට Mame උනත් යොදා ගන්න පුළුවන් කලින් එකට වඩා වඩා පහසුයි...වෙනම stiker බාගෙන add කරගන්න පුළුවන් call ගන්න උනත් පහසුයි 17mb විතරයි තියෙන්නේ පහලින් ගිහින් බාගන්න 

Facebook Messenger 36.0.0.17.112 (13913054) APK Latest Download



Post By Thisara Damith

මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.
Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon