How to get free VPS ( 100% free 7days )

අද මම දෙන්න යන්නේ අපේ යාළුවන්ට වැදගත් ලිපියක් හැබැයි මේක වලංගු වෙන්නේ දවස් 7 පමණයි..එත් කමක් නෑ vps එකක් කොච්චර වටිනවද කියල දන්නවා ඇතිනේ....vps කියන්නේ අන්තර්ජාල පරිගණකයක් මේවා අපි මිල දී ගන්නවනම් ඉතා වැඩි මිලක් යනවා එත් මේක free trail එකක් දවස් 7 පාවිච්චි කරන්න පුළුවන්...හරි දැන් කරන විදිහ බලමු 
මුලින්ම පහල ලින්ක් එකට යන්න 
go now

හරි දැන් එන එකෙන් acc එකක් හදාගන්න.. අව්ලක් අවොත් ෆ්බ් massage එකක් දාන්න

රේජිස්ටර් උනාට පස්සේ ඔයාට email එකක් ඒවි එකේ ඔයාගේ user name password සේරම තියෙනවා e වගේම ලොග් වෙන්න ඕනේ ලින්ක් එකත් තියෙනවා 

හරි දැන් උඩ ෆොටෝ එකේ වගේ තියෙන ලින්ක් එඅ click කරන්න එකෙන් ඔයාට ලොග් වෙන්න page එකක් ඒවි email එකේ තියෙන user name pass දීල ලොග් වෙන්න..
ඊට පස්සේ එකෙන් ලබා දෙන Desktop Action එක බාගන්න....
දැන් එක run කරන්න 
ඊට පස්සේ ඔයාට පගේ free vps එක ලබාගන්න පුළුවන් ......

තවත් පොස්ට් එකකින් හමුවෙමු 
post by Thisara Damith
මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.
Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers