Saturday, August 1, 2015

MB 70කින් Windows 10 දාගමුද...??


ඔන්න ගෙනාව තවත් සුපිරිම බාන්ඩයක්...
අපි කලින් ලිපියෙන් ඔයාලට දුන්න windows 10..
ඉතින් මම දන්නව අපෙ සෙට් එකෙන් ගොඩක් අයට windows 10 දා ගන්ඩ පිසි වල ප්‍රෆොමන්ස් නැ  එක

මෙක windows 7  දාල තියන pc එකකට උනත් දා ගන්ඩ පුලුවන් ඇරපු අතක් නැ තනිකරම windows 10 ම තමා..

 

Size:             72.37MB

OS:              Windows 7/8/8.1
  
Downloads: 232919

(මෙය වින්ඩොස් හි තිම් එකකි)


                                                                    screen shots





 
                 
                         මෙන්න මෙතනින් ගිහිල්ල බා ගන්ඩකො,,,,,,..

Share this

0 Comment to "MB 70කින් Windows 10 දාගමුද...??"

Post a Comment

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.